❀❀ රට වෙනුවෙන් පාදයක් අහිමි වූ රණවිරුවෙක&#35

❀❀ රට වෙනුවෙන් පාදයක් අහිමි වූ රණවිරුවෙක&#35

❀❀ රට වෙනුවෙන් පාදයක් අහිමි වූ රණවිරුවෙකුගේ සිතේ සංකල්පනාවක් ❀❀

267751_233182750139719_159339147_n.jpg


තව අවුරුදු දහස් ගානක් පුරාවට
සමරාවි විජයග්‍රහණය ..
මැති ඇමති වරු පිරි වරා ජනපතිවරු වඩීවී
රතු පලස් උඩින්..
කම් නැත ..
අහිතක් නැත..
අහිමි වූ දෑ ගැන දුකක් නැත..
රටට හෙටක් දී
සිතමි මගේ දරුවන්ගේ හෙට ගැන..
පාදයක් අහිමිව..
උපේක්ෂාවෙන්..


2.gif
2.gif
2.gif
2.gif
2.gif
2.gif
2.gif
2.gif
2.gif
2.gif
9.gif
9.gif
9.gif
2.gif
2.gif
2.gif
2.gif
2.gif
2.gif
2.gif
2.gif

( උපුටා ගැනීම - ප්‍රසන්න සේනානායකගෙන් )
 

hushish21

Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    මේ ඉන්නෙ මචන් නියම වීරයො.
    මේ වීරයො අපි වෙනුවෙන් කරපු දෙවල් අද ඉන්න දෙශපාලුවො කරයිද මචන්.
    ජීවමාන දෙවිවරු මේ.
     
    Last edited: