❆ ☛ Ethical Thread Bumpers ☚ ❆

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,640
    5,195
    113
    ❆ ☛ වියගරුක ත්‍රෙඩ් බම්ප් කරන්නන්ගේ සංගමය ☚ ❆

    FB_mr_bean.jpg


    කොල්ලනේ සරලවම කියන්නං මේ ත්‍රෙඩ් එකේ අරමුණ.

    එළකිරියේ අලුත් අප්ඩේට් එකත් එක්ක, යූසර් කෙනෙක්ට ත්‍රෙඩ් එකකට එක ළඟ පොස්ට් එකක් දැමීමේ හැකියාව නැති වෙලා තියනවානේ දැනට.

    ත්‍රෙඩ් එකක අන්තිමට දාපු පොස්ට් එක තමන්ගේ නං සහ එතන තව පොස්ට් එකක් දාන්න ඕනේ නං, සයිට් එකෙන් කියන්නේ අන්තිමට දාපු පොස්ට් එක එඩිට් කරලා අවශ්‍ය දේ දාන්න කියලානේ. නමුත් අන්තිමට දාපු පොස්ට් එක දවස් කිහිපයක් පරණයි නං අපිට ඒක එඩිට් කරන්න ලැබෙන්නේ නෑ.

    ඒක සයිට් එකේම යහපත් වෙනුවෙන් ඇඩ්මින්වරු කරපු දෙයක්.

    ඉතිං මේ හේතුව නිසා යම් කෙනෙක් ෆේක් අකවුන්ට් එකක් හදාගෙන බම්ප් එකක් දාගන්න පෙළඹෙනවා නං ඒකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි.

    කෙසේවෙතත් මේකෙන් අපේ අයට වෙන අපහසුතාව මඟහරවන්න ඇඩ්මින් වරු ප්‍රායෝගික විසඳුමක් සලකා බලන ගමන්ලු ඉන්නේ.

    ඉතින් එතකං අපිට අත්‍යාවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න තමා මේ ත්‍රෙඩ් එක ඕපන් කලේ.

    ඔයාගේ ත්‍රෙඩ් එකකට බම්ප් එකක් ඕනේ නං ලින්ක් එකත් එක්ක මෙතන ඇවිත් දාන්න. එතකොට ඒක දකින කෙනෙක් ගිහිං බම්ප් එකක් දායි.

    (ඒ ගමන්ම ඒ කෙනා මේ ත්‍රෙඩ් එකටත් බම්ප් එකක් දාන්න. නැත්තං කලින් කෙනාට ආයෙම මේකේ එක ළඟ පොස්ට් එකක් දාන්න බැරි වෙනවා)

    අදහස හොඳයි නං දිගටම කරං යං

    ජය වේවා !!!