ගොන් ප්‍රස්න්යක්ද දන්නේ නෑ, ඒ උනාට කොහොමද මූ පැය 11ම උඩ හිටියේ කියල කියන්නේ?
ගොන් ප්‍රශ්නයක් නෙමෙයි බන් මුලින්ම මටත් ඕක හිතුනා පරවි හදන්න කලින් ඕව දකිද්දි.. උන් පැය 11ම පේන්න ඉන්නව මචන්. විනාඩි 10ක් 15ක් මිසින් වෙන්නෙ වල්ලකුලුවලට වැහුණොත්.... උඩ මන් විස්තර දාල තියනව වෙන එකෙක් ඕකම ඇහුවා..ගොන් ප්‍රස්න්යක්ද දන්නේ නෑ, ඒ උනාට කොහොමද මූ පැය 11ම උඩ හිටියේ කියල කියන්නේ?
අඩෝ මරු..මන් මුලින්ම ගද්දි ජෝඩුව 500 ක් වගේ උනා..podi kaale parawiyekwa gatta aasawata 100Rs walata. gedara hadanna dunne nathi nisa yaluwekge gedara haduwa kalayak.
උන්ගෙ ජානවලින්ම එන්නෙ බන්.. උන් කූඩුවෙ තිබ්බොත් තමයි පව්.. උන් ආස ඉගිලෙන්න.. සමහර උන්ව බලෙන් බස්සවන්නෙ කලුවර වැටුනත් බහින් නෑ පහළටපරවියට එපා වෙන්නේ නැද්ද දන්නෑ එක තැනම කැරකී කැරකී ඔච්චර වෙලා ඉන්න.![]()
මෙහෙත් ඉන්නව බන් පරයි හැම තැනම..තව මෙහෙ උන් ඉන්නව ඩුබායි, කටාර් වලින් පරවි බිත්තර ගෙනත් රක්කලා පැටව් ගන්න.. හොඳ වර්ගවල උන්.. බිත්තර ගේන විදිය උන් ඇහුවට කියන් නෑ ඉතින්..
අඩො ඔහෙ ඉන්නව සුපිරි high flyers ලා මන් දැකල තියනව video වල එහෙම.. ලන්කාවෙ උන් ඇති කරන්වා ඔහෙ ගිහින් ඉන්න..කුවේට්..
ඔව් බන් මෙහෙත් ඉන්නව පරයි පිස්සෝ. මෙහෙ පරයි තමයි වැඩිපුරම ඉන්න කුරුල්ලෝ ජාතිය. අරාබි කාරයෝ ඉන්නව සුපිරි පාරයි හදන.අඩො ඔහෙ ඉන්නව සුපිරි high flyers ලා මන් දැකල තියනව video වල එහෙම.. ලන්කාවෙ උන් ඇති කරන්වා ඔහෙ ගිහින් ඉන්න..
කොහොමද බන් බලෙන් බස්සගන්නෙ.සමහර උන්ව බලෙන් බස්සවන්නෙ කලුවර වැටුනත් බහින් නෑ පහළට
Droppers ල ඉන්නව වෙනම පරවි වර්ගයක්.. උන් වහලෙට දාල බස්සන්නෙ..උන්ව දකිද්දි අරුන් බහිනව නිකන් සිග්නල් එකක් වගේ ඒක.... මේ උඩ මන් දාල තියන ෆෝම් එකෙත් බලපන්කො සිය කැමැත්තෙන් පරවි දෙන්නව බිමට අරන් ඌ තරගෙන් අයින් වෙලා තියෙන්නෙ.. මොකද උට පරවි දෙන්න වටිනවා තව පැයක් දෙකක් උඩ තියනවට වඩා..කලුවර උනාම පරවි නැති වෙන්න පුලුවන් හින්දා ඒ.කොහොමද බන් බලෙන් බස්සගන්නෙ.
පොඩ්ඩක් පැහැදිළි කරපන්කො ඒ කොහොමද කියල.Droppers ල ඉන්නව වෙනම පරවි වර්ගයක්.. උන් දාල බස්සන්නෙ
කෑමවලින් තමයි ගොඩක් හුරු කරන්නෙ..සමහර උන් විසිල් එක්කුත් යූස් කරනවා..පොඩි කාලෙ ඉදන් හුරු කරද්දි අරුන් උඩ ගිහින් වහලෙට බහින වෙලාවට ඩ්‍රොපර්ස්ල දාල කන්න දෙනව..අනික් වෙලාවට අයින් කරනවා..ඩ්‍රොපර්ස්ලට උඩ ඉගිලෙන්න බෑ උන් අර ලස්සනට හදන පරවි වර්ග ඉන්නෙ ඒ වගෙ.. එතකොට අර උඩ යන පරවි හැම වෙලේම ඩ්‍රොපර්ස්ල දකින්නෙ නිකන් කෑමට අඬගහන සිග්නල් එකක් වගේ.. එහෙම හුරු කරන්නෙ ඉතින්..පොඩ්ඩක් පැහැදිළි කරපන්කො ඒ කොහොමද කියල.
Thank you බොස්කෑමවලින් තමයි ගොඩක් හුරු කරන්නෙ..සමහර උන් විසිල් එක්කුත් යූස් කරනවා..පොඩි කාලෙ ඉදන් හුරු කරද්දි අරුන් උඩ ගිහින් වහලෙට බහින වෙලාවට ඩ්‍රොපර්ස්ල දාල කන්න දෙනව..අනික් වෙලාවට අයින් කරනවා..ඩ්‍රොපර්ස්ලට උඩ ඉගිලෙන්න බෑ උන් අර ලස්සනට හදන පරවි වර්ග ඉන්නෙ ඒ වගෙ.. එතකොට අර උඩ යන පරවි හැම වෙලේම ඩ්‍රොපර්ස්ල දකින්නෙ නිකන් කෑමට අඬගහන සිග්නල් එකක් වගේ.. එහෙම හුරු කරන්නෙ ඉතින්..