❌උදේ 10 වෙද්දී වත් ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 40% වත් නෑ 😮🔺️

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Na bn. වැඩිම 38% 10 වෙද්දී

    පොඩි percentages tynne
    ඕක ඔච්චර speed upadate වෙන්නෙ නෑ මචන්. Manual seen එකක් නේ.
    ගිය් පාරත් ඔහොමයි. හිතුවේ 60% වගේ කියලා ඉවර වෙද්දි. අන්තිමට 83
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    10 වෙද්දී 40% ?
    දොලහ වෙද්දීසාමන්‍ය ගානත් 50%...
    40 කියන්නේ ලොකු ගානක්නේ යකෝ
    40k wath na කියලා කිව්වේ මචං
     
    • Like
    Reactions: Amew

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කොහොමත් ලංකාවෙ මිනිස්සු කම්මැලි.

    උන් පුකට ඉර එලිය වැටෙනකන් නිදියලා, දවල් වෙලා තමයි ජන්දෙ දාන්න යන්නෙ.

    හවස තදබදේ වැඩිවෙයි කියලා තමයි ගැසට් එකත් වෙනස් කලේ පොලිමේ ඉන්න හැමෝටම අවස්ථාව දෙන්න කියලා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කොහොමත් ලංකාවෙ මිනිස්සු කම්මැලි.

    උන් පුකට ඉර එලිය වැටෙනකන් නිදියලා, දවල් වෙලා තමයි ජන්දෙ දාන්න යන්නෙ.

    හවස තදබදේ වැඩිවෙයි කියලා තමයි ගැසට් එකත් වෙනස් කලේ පොලිමේ ඉන්න හැමෝටම අවස්ථාව දෙන්න කියලා.
    godak ewun 2 3 pahuwenakota thamai mathak wenne chande danna one kiyala.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    10 වෙද්දී 40% ?
    දොලහ වෙද්දීසාමන්‍ය ගානත් 50%...
    40 කියන්නේ ලොකු ගානක්නේ යකෝ

    ඒකනෙ බන් 🤣🤣
    පැය 3කට 30% කිට්ටු වෙන්න දාලා නං තව මොකක්ද.
    අනික දකුණට වැස්ස. එතකොට උදේ තව අඩුවෙන්න එපයි.
    හවස් වෙනකන් බලල වැස්සෙම යයි
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඒකනෙ බන් 🤣🤣
    පැය 3කට 40% කිට්ටු වෙන්න දාලා නං තව මොකක්ද.
    zn7mvQX.jpeg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Oka update wenna wela yanawa. practically hithapan hema polling centre ekenma update ekka onane
    යුරෝපිය මැතිවරණ නිරීක්ෂක යින් ආවා... උදව්වට ආපු කොල්ලා හිනාම වෙනවා. ස්ථානාධිපති හස්ත මුද්‍රවෙන් ගේම දෙන්නේ... හිතපන්කෝ රාජ්‍ය සේවය.... අපි 11 වසරේදීත් ගැට ගහලා english කතාවක් කරගන්න පුළුවන් මට්ටමක් තිබ්බා
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මම යන්නෙත් සෙනග අඩු වෙනකන් ඉඳලා 3 ට විතර පෝලිම් වල ඉඳලා එපා වෙලා තියෙන්නේ
     
    • Love
    Reactions: sahan50

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අරණායක ටෙලිෆොන් රිං වෙනවා ලෙසටම. 50% පැන්න.
     
    • Haha
    Reactions: sahan50