❌කොරෝනා බෙහෙත බොන්න එපා

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113

    කොරෝනා බෙහෙත බොන්න එපා.. සායනික පරීක්‍ෂණයකින් අනුමත වී නෑ..- කොරෝනා ඇමතිනී



    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වෛරසය සදහා මෙතෙක් විද්‍යාත්මකව අනුමත කර නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

    සායනික පරීක්ෂාවකින් අනුමත වන තුරු එම ඖෂධ භාවිත නොකරන්නැයි ද ඇය ඉල්ලා සිටී.

    විද්‍යාත්මකව තහවුරු නොවූ සහ අනුමත නොකලද කිසිම දෙයක් ඖෂධ ලෙස බෙදා හැරීම හෝ භාවිතය කිසි ලෙස විටෙක සිදු නොකළ යුතු ක්‍රියාවක් ඇයි ද ඇය සඳහන් කරන්නීය.

    ඕනෑම ඖෂධයක් සායනික ලෙස පරීක්ෂණ කිහිපයකින් තහවුරුවී විද්‍යාත්මක ලෙස පිළිගන්නා තුරු කලබල නොවී සිටින ලෙස ද ඇය ඉල්ලයි.


    https://lankacnews.com/කොරෝනා-බෙහෙත-බොන්න-එපා-සා/


    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama


    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    @chami2015 @N sriyantha @VASSA @laknath123 @dilrasan @sdlrs6 @jayanathek @1118lakmalkumara @Flyboy @mdrc111 @Miami-Vice
    @keerthi.mac @CLAYFACE @jkasunsee @malith08 @thaweesha @chika009 @mcwolfe @buddikagayan @HKavinda @$Gangster$
    @yosh371 @dath kimbula @sachith19920726 @jeewan tk @nvhcc89 @leeroxxroxx @Champ HB @dd nalin @KDH @Vandey
    @thinking_guy @u.saradiyel @BINGU_PUTHA @shameera89 @Posthuman @sj91 @nimeshkd @NK123 @Garrus @Vandetta
    @Pathfinder_A2Z @Anemanda1 @Ship Captain @madmax9 @missaka86 @Nimesh777 @ChaaniAkka @JBLs @Los pollos hermanos
    @KavinduDD @TommyJ @MAD_MAX @රෝසි ආච්චි

    ඔබතුමන්ල හොරෙන් හරි ඇවිත් පුංචිම පුංචි බයි රචනාවක් ලියලා යන්නකෝ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    හයියෝ හෑමිනෙනනවා.. සුජී උඹ ගන්ජා ගහලද කසිප්පු ගහලද කිව්වලු...මෙයාලා මේ මොනවද කියන්නේ.. සිසිර ජයකොඩි බොන්න කියනවා මෙයා එපා කියනවා.. සෑමිනෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    හයියෝ හෑමිනෙනනවා.. සුජී උඹ ගන්ජා ගහලද කසිප්පු ගහලද කිව්වලු...මෙයාලා මේ මොනවද කියන්නේ.. සිසිර ජයකොඩි බොන්න කියනවා මෙයා එපා කියනවා.. සෑමිනෙනවා
    අන්තිමට බයියො නවතින්නෙ අන්ගොඩ. එකම ටොපික් එකට විරුද්ධව පක්ෂව රචනා ලියල.
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    තවම අනුමත වෙලා නෑ කියල නේද කියන්නෙ. අනුමත වෙනකන් ඉවසල ඉන්න කියල කියන්නෙ නේද?
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    දැන් අපි පිළිගන්න ඕන දේශීය වෙදකම ප්‍රවර්ධන ඇමති සිසිර ජයකොඩි තුමා කියන එක ද ?

    කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියන එක ද ?

    බයියෝ ඇවිල්ලා රචනාවක් ලියලා මේක අපිට පැහැදිලි කොරලා දීපන්කො
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දැන් අපි පිළිගන්න ඕන දේශීය වෙදකම ප්‍රවර්ධන ඇමති සිසිර ජයකොඩි තුමා කියන එක ද ?

    කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියන එක ද ?

    බයියෝ ඇවිල්ලා මේක අපිට පැහැදිලි කොරලා දීපන්කො

    මේකත් ප්ලෑන් එකේම කොටසක් වෙන්න බෑරිද? ඉස්සෙල්ලම විශ්වාසයක් ඈති කරනවා වෑඩේ ගොඩ යනවා බෙහෙතක් තියෙනවා කියලා... ඊලගට ටික කාලයක් ගිහිල්ලා ආයේ කියනවා ඕක බොන්න අනුමත නෑ.. කියලා. මිනිස්සු එහෙට දුවනවා මෙහෙට දුවනවා.. ප්‍රධාන ප්‍රශ්ණේ අන්තිමට පෑටලෙනවා
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    තවම අනුමත වෙලා නෑ කියල නේද කියන්නෙ. අනුමත වෙනකන් ඉවසල ඉන්න කියල කියන්නෙ නේද?
    දැන් ඕක විදේශීය කුමන්ත්‍රණයකින් හරි අනුමත නොවුනොත් , බීපු අයට මොකෝ වෙන්නේ ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    දැන් අපි පිළිගන්න ඕන දේශීය වෙදකම ප්‍රවර්ධන ඇමති සිසිර ජයකොඩි තුමා කියන එක ද ?

    කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියන එක ද ?

    බයියෝ ඇවිල්ලා මේක අපිට පැහැදිලි කොරලා දීපන්කො

    මම නම් කියන්නේ මේවට හිනා වෙන්නේ නැතිව හරියට ටෙස්ට් කරලා සනාථ කරගමු කියලා
    තියන මනුස්සයෙක් හොඳ කරාම placebo effect කියයි
    මේක බිව්වාම ආයෙත් හැදෙන්නේ නෑලු නේද? ඒක ටෙස්ට් කරන්න ලේසියිනේ
    මේක හදපු මනුස්සය බොනවා, කොරෝනා තියන මනුස්සයෙක් ගාවට යවනවා.. එතන ඉඳන් එක PCR දිගට කරනවා..
    මෙක බිව්වත් නැතත් පරිස්සම් වෙලා ඉන්න එක තමයි හොඳම
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    දැන් ඕක විදේශීය කුමන්ත්‍රණයකින් හරි අනුමත නොවුනොත් , බීපු අයට මොකෝ වෙන්නේ ?
    මීපැණි සාදික්ක අමු ඉගුරු කොත්ත්මල්ලි බිව්වට මොනා වෙන්නද බන්?
    හොදක් මිසක් නරකක් වෙන්නෙ නෑ
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මේකත් ප්ලෑන් එකේම කොටසක් වෙන්න බෑරිද? ඉස්සෙල්ලම විශ්වාසයක් ඈති කරනවා වෑඩේ ගොඩ යනවා බෙහෙතක් තියෙනවා කියලා... ඊලගට ටික කාලයක් ගිහිල්ලා ආයේ කියනවා ඕක බොන්න අනුමත නෑ.. කියලා. මිනිස්සු එහෙට දුවනවා මෙහෙට දුවනවා.. ප්‍රධාන ප්‍රශ්ණේ අන්තිමට පෑටලෙනවා
    ඔය තරම් සංකීර්ණ දෙයක් තේරුම් ගන්න පුළුවන් එවුන් මේ ආශික් ලන්තේ නෑ බං

    නාමල් කුමාර මතක් වුනා 🤪 😁
     
    • Sad
    Reactions: malakadss

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලංකා C news වගේ පට්ට ඇත්ත කියන සයිට් එකකින් දැම්මා කියන්නේ අනිවාර්යෙන් බොන්න හොඳ නෑ, සර් ෆේල්! අපි හෙට සජිත් මැති තුමාව ගෙන්නලා දිවුරුම් දෙමු. 😜
     
    • Love
    Reactions: IMMuhandiram

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මීපැණි සාදික්ක අමු ඉගුරු කොත්ත්මල්ලි බිව්වට මොනා වෙන්නද බන්?
    හොදක් මිසක් නරකක් වෙන්නෙ නෑ

    අන්න එතන තමයි උඹලට වැරදුන තැන

    ඉඟුරු කියන්නේ හොඳ දේශීය අවුෂධයක්

    මඤ්ඤොක්කා යනු පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ලෝකයේ මිනිසුන් ආහාරයට ගන්නා කාබෝහයිඩ්රේට් ප්‍රභව වලින් තුන්වන තැනට පත්වන බෝගයයි.

    මඤ්ඤොක්කා සමඟ ඉඟුරු හෝ ඉඟුරු වලින් සාදන ලද කිසිදු ආහාරයක් නොගත යුතුය.

    ඉඟුරු තුළද ලිනමරේස් එන්සයිමය බහුලව පවතින අතර එමගින් මඤ්ඤොක්කා වල පවතින සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රජන් සයනයිඩ් බවට පත් විය හැක.

    මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට නොගන්න යැයි වැඩිහිටියන් පවසනු ඔබ අසා ඇති. එම ප්‍රකාශයෙහි විද්‍යාත්මක පසුබිමතමයි ඔය කිවුවේ.

    මඤ්ඤොක්කා විෂවීමකදී පහත ලක්ෂණ පහළ විය හැක.

    හුස්ම ගැනීමේ වේගය වැඩිවීම (Rapid Respiration)
    රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට, වඩා පහත මට්ටමකට වැටිය හැක ( Dropping of Blood Preassure)
    පපුව ගැහෙන බව (Palpitation, Rapid pulse)
    නිදිමත ගතිය හා හිසරදය.(Drowsiness and Headache)
    ආමාශ හෝ බඩේ වේදනාවන් (Stomach pain)
    වමනය (Vomiting)
    දියරමය මළ පහ වීම , පාචන තත්වයන් (Diarrhoea)
    මනස ව්‍යාකූල වීම ( Mental Confusion ),
    මාංශපේශීන්ගේ ඇති වන හිරිවැටීම් හා ගැස්සීම් (Twitching)
    ක්ලාන්තය හා සිහි නැතිවීම ( Convulsions) දීර්ගකාලීනව විෂ සුළුවශයෙන් ශරීර ගතවීමෙන් ගලගණ්ඩය ( Goitre)
    යකඩ උරාගැනීම අඩු වීම
    ඇවිදින විට විසීවෙන සුළු ගතියක් ( Unstable gait) පවා ඇති විය හැක.
    විශාල ප්‍රමාණවලින් සෑහෙන කාලයක් ආහාරයට ගතහොත් ක්‍රමක්‍රමයෙන් ශරීරයේ සයනයිඩ් ප්‍රමාණය වැඩිවී මරණය පවා සිදුවිය හැක.
    මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසු ඉහත ලක්ෂණ පහළ වුවහොත් ඉතා ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍යය.

    සාදික්කා වල අඩංගු ප්‍රධාන රසායණික සංයෝගය මිරිස්ටිසින් අධි පරිභෝජනයෙන් මොකෝ වෙන්නේ කියලා හොයලා බලපන්කො උඹ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    දැන් ඕක විදේශීය කුමන්ත්‍රණයකින් හරි අනුමත නොවුනොත් , බීපු අයට මොකෝ වෙන්නේ ?
    සැදී පැහෑදී ඉන්න තියෙන්නෙ ඊළග නයා මතු වෙනකන්.
     
    • Like
    Reactions: Mr.Lokka

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    කොරෝනා පැණියේ වට්ටෝරුව නාගයෙක් පෙනයෙන් රැගෙන ආවා වෙන්න බැරිද?
     
    • Wow
    • Haha
    Reactions: dilann and Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ලංකා C news වගේ පට්ට ඇත්ත කියන සයිට් එකකින් දැම්මා කියන්නේ අනිවාර්යෙන් බොන්න හොඳ නෑ, සර් ෆේල්! අපි හෙට සජිත් මැති තුමාව ගෙන්නලා දිවුරුම් දෙමු. 😜

    ඉතීම් බං ලංකා C news එකේ තියෙනේ බොරුනම් නීතිමය ක්‍රියාමාර්ග ගනින්කෝ , ඇයි එහෙම කොරන්න බයද ආණ්ඩුව ?

    උඹ කියන්නේ බොරු ප්‍රවුර්ති දාන වෙබ් එකක්වත් තහනම් කොරගන්න සහ ඒ වෙබ් එක කරන අය අල්ලන්න බෑ කියලද මේ ආණ්ඩුවට ?