ow meka thami wenna one
CIF eka lkr karala eken 20% charge karala a 20% lkr value eken 50% SUR ekak charge karala thibbane, April 1 idan eka aine karanwa kiyala kiyanne,B.u.m.p
මේකෙන් මොකද වෙන්නේ කියලා තේරෙන කෙනෙක් නැද්ද?.
පැහැදිලි මදි හෙන ගහනවා (2)කිසිම අඩුවක් වෙන්නෙ නැ... ඔය 20% ටැක්ස් එකට තමයි 50% ගහන්නේ ආයේ... ඒ කියන්නේ 10% ක් තව..
ඔය 20% වැඩි කරලා 30% ට...ටැක්ස් දෙකක් විදියට ගත්ත එක , එක ටැක්ස් එකක් කරලා...ගාන වෙනසක් වෙන්නෙ නැ
From FB
වාහන මාෆියාවට විරුද්ධ වන්නන්ගේ සංගමය
Ow but SSCL add wenawa
News එක කිරියට share කළා පමණයි මිතුර...post eka dapu ekatah idea ekak na wage
Ekath gahala thynne 30% karalaayyo hutta meka therum ganna bari sir lada meke inne. whotto december wenakan extend karanda thibba same 50% gazette eka awalangu karanna thawa gazettet ekk gahala. 50% wada wadi weida aduweida kiyala kiyanna be ithin thama. ilanga gazette eken kiyai.
වාහන අඩුවෙන්නෑ ලොවෙත්වාහන අඩු වෙන්නේ නැත්තන් හෙන ගහනවා !