❌ එපා වෙන වැඩ ❌

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    උබලට නිතරම කරන්න වෙන එපාම කරපු වැඩ මොනවද?
    එවට ගත්ත පිලියම් මොනවද?

    _________________________________________________________________________________________________

    මගෙ එපා වෙන වැඩ ,
    1. නිදාගන්න යද්දි NET එක දාන එක
    2. රෙදි හොදන එක


    එවට ගත්ත පිලියම්,
    1. දැන් NET එක අකුලන්නෙ නැ
    2. washing machine එකක් ගන්න හිතන් ඉන්නවා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    washing machine එකක් ගන්න හිතන් ඉන්නවා
    December wala balapan offers tiye , discount ehema

    උබලට නිතරම කරන්න වෙන එපාම කරපු වැඩ මොනවද?
    එවට ගත්ත පිලියම් මොනවද?

    _________________________________________________________________________________________________

    මගෙ එපා වෙන වැඩ ,
    1. නිදාගන්න යද්දි NET එක දාන එක
    2. රෙදි හොදන එක


    එවට ගත්ත පිලියම්,
    1. දැන් NET එක අකුලන්නෙ නැ
    2. washing machine එකක් ගන්න හිතන් ඉන්නවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ගැටලුව : යාලුවොත් එක්ක ගේම් ගගහ ඉන්දෙද්දි කෙල්ල කෝල් කර කර හුරුතල් වෙන එක..

    පිලියම : නිදාගන්න යනව කියල ගේම් ගහන්න යන එක
    කෙල්ල දාන කමෙන්ට් එක.

    ගැටලුව :කොල්ලා නිදාගන්න යනවා කියලා බොරු කියලා ගේම් ගහනව හැමදාම

    පිලියම : රෑට මල් කඩන්න, හුරතල් වෙන්න වෙන කොල්ලෙක් හොයාගත්තා.