❌ කොටි තිලීපන් වෙනුවෙන් සැමරුම් පිළිමයක&#3530

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ❌ කොටි තිලීපන් වෙනුවෙන් සැමරුම් පිළිමයක&#3530

    nHU6Z9.jpg


    මව්බිම 2017-08-22​
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටන්ට බැරියැ හදිසි සංවර්ධනවලින් මුදල් ටිකක් දෙන්න මේ පිලිමෙ හදන්න..... විජයකලාත් අකමැති වෙන එකක් නෑ.....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    2n8ro93.jpg
    2n8ro93.jpg
    2n8ro93.jpg

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අමිල උන්නාන්සෙත් එක්ක ගිහිල්ල සහජීවන රෙද්දෙන් හෙලුව වහගෙන විවෘත කරන්න බැරියැ....
    ඔය තියෙන්නෙ අර දෙනව කිව්ව අමණ අගය
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හැබැයි මිනිහා මොනවා උනත් එක වචනේ බුව.. මැරෙනකන්ම උපවාසේ කරලා. ලෙමන් පෆ් හොරා වගේ තැබිලි ජො බීලා නැගිටලා ගිහින් නැ.. ඒ අතින් ගත්තම පිලිමයක් හදන්න වටිනවා.
     

    sajithgk

    Member
    Aug 27, 2011
    79
    73
    0
    Dallas, Texas
    හැබැයි මිනිහා මොනවා උනත් එක වචනේ බුව.. මැරෙනකන්ම උපවාසේ කරලා. ලෙමන් පෆ් හොරා වගේ තැබිලි ජො බීලා නැගිටලා ගිහින් නැ.. ඒ අතින් ගත්තම පිලිමයක් හදන්න වටිනවා.

    :yes::yes::yes: