❌ මත් පැන් පානය කිරිමෙන් ආයුශ වැඩි වෙනවා කියලා කියන්නෙ ඇත්ත ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    මම දන්න සීයා කෙනෙක් 103ක් ජීවත් වුණා.
    හැබැයි පොර මද පමනට ගත්තේ. ඇවිදගන්න බැරි ගානට ගත්තේ නෑ. ඌරුමස් හරක්මස් කෑවා, අඩිගැහුවා, තරුණ කාලේ බඩුත් ගහලා තියෙවනවලු
    102ක් වෙනකල් ඇවිදින්න පුලුවන් කම තිබුණා. අන්තිම අවුරුද්දේ තමයි ඇඳට වැටුනේ.
     
    • Love
    Reactions: Tramadol

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630

    අපේ සීය 101 ක් හිටිය බන් .හරක කෑවා ,බිව්වා ,විට කෑවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    අපේ සීය 101 ක් හිටිය බන් .හරක කෑවා ,බිව්වා ,විට කෑවා
    පරණ මිනිස්සු හොඳට හරක් මස් කෑවා බං. ඔය බොරු හරක් මස් විරෝධය 80ගණන් වල තට්ටයෝ ප්‍රමෝට් කරපු දෙයක්
     
    • Like
    Reactions: Sen-lu and Cypress

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    පරණ මිනිස්සු හොඳට හරක් මස් කෑවා බං. ඔය බොරු හරක් මස් විරෝධය 80ගණන් වල තට්ටයෝ ප්‍රමෝට් කරපු දෙයක්
    ඔව් එකෙන් උනේ අපිට අඩුවට හරක් මස් කැල්ලක් කන්න නැති උනු එක විතරය් .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    How you die is pre determined,alcohol or not.it’s already written in blueprint

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    ඔව්
    මම අද දැක්කෙ
    මම බයේ හිටියේ අඩු වෙනවා කියල
    🤣
    They'd be selling alcohol pills if that were the case :geek:
    True! If that were the case, people would be carrying bars in their pockets. But I guess the 'ritual' of having a drink is what's missing there

    බීල කරන දේවලින් තමා ආයුෂ අඩු වෙන්නෙ :lol:
    🤣
    මම දන්න සීයා කෙනෙක් 103ක් ජීවත් වුණා.
    හැබැයි පොර මද පමනට ගත්තේ. ඇවිදගන්න බැරි ගානට ගත්තේ නෑ. ඌරුමස් හරක්මස් කෑවා, අඩිගැහුවා, තරුණ කාලේ බඩුත් ගහලා තියෙවනවලු
    102ක් වෙනකල් ඇවිදින්න පුලුවන් කම තිබුණා. අන්තිම අවුරුද්දේ තමයි ඇඳට වැටුනේ.
    ඉන්නවා ද තාම
    ඔව් වැඩි වෙනවා .
    අපායේ ආයුෂ වැඩි වෙනවා 👹
    බොරු කතා බන් අපාය කියල එකක් නැ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පරණ මිනිස්සු හොඳට හරක් මස් කෑවා බං. ඔය බොරු හරක් මස් විරෝධය 80ගණන් වල තට්ටයෝ ප්‍රමෝට් කරපු දෙයක්
    තට්ටයෝ බහුතරය නිගන්ට ආගම, හින්දු ආගම තමයි අදහන්නේ. උන් තමයි හරක්කුන්ට වැඳගෙන උන්ගේ ගූ චූ බොන්නේ. නියම බෞද්ධගම දැන් නෑ. නිගන්ඨ, හින්දු හයිබ්‍රිඩ් එකක් යන්න්නේ. 🥴 🥴 🥴
     
    • Love
    Reactions: nalin0001

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    අනේ මංදා බොන ඔක්කොම මැරෙනවා. Cirrhosis/ Child Pugh Score එක්ක. Meth ගහන උනුත් දිරලා මන්ද මානසික වෙනවා.

    ඒත් Heroin ගහන වුන් නං ගලෙ ගැහුවත් මැරෙන්නෙ නැහැ. 🤷‍♂️
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    මහ ඉස්පිරිතාලෙ අග්නයෞශය සහ අක්මාව වට්ටුවට හරි අමාශය සදහා ඈති වාටුවට ගිහින් බලපන්. කතාව ඈත්තද කියල !