❤❤ විදෙස්ගත වෙන්න කලයුතු diploma ගැන උපදෙස් මලාවක් !

MMds21

Junior member
  • Apr 29, 2022
    31
    39
    18
    හැමොම හදන්නේ ලංකාවෙන් යන්නනෙ. මම කිනයන්නම් රස්සාවල් පහසුවෙන් හොයගන්න පුළුවන් fields /qualifications ටිකක් ගැන.

    1.ලිසියෙන්ම යන්න පුලුවන් field එක් තමා Nursing. Australia ,Germany වගෙ රටවල් sponser කරලම thama ගන්නෙ. සමහර වෙලාවට air ticket පාවා aran දෙනව

    Institute of health science eka හොඳ diploma/degree එකක් තියෙනව. Male nurseලාට තමයi ඉල්ලුම වැඩිම.
    උපාධියක් ඔනි.

    2 . වයසක කට්ටිය බලගන්න එක හෙවත් caregiver. මෙ සදහා හොඳ diploma oni තරම් තියෙනවා. Surago campus එක බලන්න කෝ. UK ලේසියෙන් ma yanna පුළුවන්

    3. Occupational therapy . kalaniya university එකෙන් diploma ekak කරනවා.උපාධියක් ඔනි.

    4.physiotherapy - ඉස්සෙල්ලා කියපු ihs eka හොද ඩිප්ලෝමා එකක්‌ තියනවා. තව government campus wala external diploma ඇති. උපාධියක් ඔනි.

    5. Chef (cookery). වසර 3ka උපාධියක් ඕනි. සහ awrudy 2-5 experience එක

    6. IT (software Engineering) SLIIT ඒක හොදයි.

    මේ job walin , වියදම් නොකර යන්න පුළුවන් fields 4 තමයි chef, nursing, caregiver, IT.

    මතක තියාගන්න මොනවා තිබුණත් වැඩක් නැහැ English බැරි නම්. Wishehayen English කතා කරන්න පුළුවන් වෙන්න ඕන. IELTS 7 වත් ඔන.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    mn danna ekek giya glass engineering degree ekak karala :baffled: eka wadiya karanne nathi ekak nisa chances thiyelu
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    හැමොම හදන්නේ ලංකාවෙන් යන්නනෙ. මම කිනයන්නම් රස්සාවල් පහසුවෙන් හොයගන්න පුළුවන් fields /qualifications ටිකක් ගැන.

    1.ලිසියෙන්ම යන්න පුලුවන් field එක් තමා Nursing. Australia ,Germany වගෙ රටවල් sponser කරලම thama ගන්නෙ. සමහර වෙලාවට air ticket පාවා aran දෙනව

    Institute of health science eka හොඳ diploma/degree එකක් තියෙනව. Male nurseලාට තමයi ඉල්ලුම වැඩිම.
    උපාධියක් ඔනි.

    2 . වයසක කට්ටිය බලගන්න එක හෙවත් caregiver. මෙ සදහා හොඳ diploma oni තරම් තියෙනවා. Surago campus එක බලන්න කෝ. UK ලේසියෙන් ma yanna පුළුවන්

    3. Occupational therapy . kalaniya university එකෙන් diploma ekak කරනවා.උපාධියක් ඔනි.

    4.physiotherapy - ඉස්සෙල්ලා කියපු ihs eka හොද ඩිප්ලෝමා එකක්‌ තියනවා. තව government campus wala external diploma ඇති. උපාධියක් ඔනි.

    5. Chef (cookery). වසර 3ka උපාධියක් ඕනි. සහ awrudy 2-5 experience එක

    6. IT (software Engineering) SLIIT ඒක හොදයි.

    මේ job walin , වියදම් නොකර යන්න පුළුවන් fields 4 තමයි chef, nursing, caregiver, IT.

    මතක තියාගන්න මොනවා තිබුණත් වැඩක් නැහැ English බැරි නම්. Wishehayen English කතා කරන්න පුළුවන් වෙන්න ඕන. IELTS 7 වත් ඔන.
    Mlt ganth hoyala deepanko

    MLT or bio medical
    ------ Post added on May 12, 2022 at 10:56 AM
     
    MMds21

    Junior member
  • Apr 29, 2022
    31
    39
    18
    mewwata apply krna wdhth kypnko
    Emeraldisle, montrela consultants wage agency thulin thama apply karanna lesi. Habai degree level ekata qualification oni. Diploma madi

    hotel feild ආයි නැගලා එයිද corona ඉවර වෙලා 🤔 ඒක cost අඩුයි
    Middle east, Ireland canada hoda illumak thiyanawa chef lata. Degree ekaka saha 3 yrs work experence..

    Lankawe hotels nam anathai
    ------ Post added on May 12, 2022 at 11:04 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    හැමොම හදන්නේ ලංකාවෙන් යන්නනෙ. මම කිනයන්නම් රස්සාවල් පහසුවෙන් හොයගන්න පුළුවන් fields /qualifications ටිකක් ගැන.

    1.ලිසියෙන්ම යන්න පුලුවන් field එක් තමා Nursing. Australia ,Germany වගෙ රටවල් sponser කරලම thama ගන්නෙ. සමහර වෙලාවට air ticket පාවා aran දෙනව

    Institute of health science eka හොඳ diploma/degree එකක් තියෙනව. Male nurseලාට තමයi ඉල්ලුම වැඩිම.
    උපාධියක් ඔනි.

    2 . වයසක කට්ටිය බලගන්න එක හෙවත් caregiver. මෙ සදහා හොඳ diploma oni තරම් තියෙනවා. Surago campus එක බලන්න කෝ. UK ලේසියෙන් ma yanna පුළුවන්

    3. Occupational therapy . kalaniya university එකෙන් diploma ekak කරනවා.උපාධියක් ඔනි.

    4.physiotherapy - ඉස්සෙල්ලා කියපු ihs eka හොද ඩිප්ලෝමා එකක්‌ තියනවා. තව government campus wala external diploma ඇති. උපාධියක් ඔනි.

    5. Chef (cookery). වසර 3ka උපාධියක් ඕනි. සහ awrudy 2-5 experience එක

    6. IT (software Engineering) SLIIT ඒක හොදයි.

    මේ job walin , වියදම් නොකර යන්න පුළුවන් fields 4 තමයි chef, nursing, caregiver, IT.

    මතක තියාගන්න මොනවා තිබුණත් වැඩක් නැහැ English බැරි නම්. Wishehayen English කතා කරන්න පුළුවන් වෙන්න ඕන. IELTS 7 වත් ඔන.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට ielts අමාරුනම් දැන් OET පිලිගන්නවා. තම විෂයට අදාල එක්සැම් එක කරානම් හරි. IELTS වලට වඩා ගාන වැඩියි නමුත් පාස් වෙන්න පහසුයි. අනික අහන්නෙත් විෂය සමගාමි දේවල් නිසා ලේසියි
     
    • Like
    Reactions: sakuntha1996

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට ielts අමාරුනම් දැන් OET පිලිගන්නවා. තම විෂයට අදාල එක්සැම් එක කරානම් හරි. IELTS වලට වඩා ගාන වැඩියි නමුත් පාස් වෙන්න පහසුයි. අනික අහන්නෙත් විෂය සමගාමි දේවල් නිසා ලේසියි
    Mlt walata අවශ්‍ය honda digree eka mokakda, mewata yanna job tiyeda
     
    MMds21

    Junior member
  • Apr 29, 2022
    31
    39
    18
    Civil Engineering Draftsman (Road and Building) වලට කොහොමද ?
    Godak adui jobs.

    Mata nan caregiver witarai othanin karanna puluwan. Me wage wurthiyak nowana wena job fields monada tiyenne?

    Owata thamai illuma wadi. Cinnamon graand galadari wage 5* wala experience thiyena wa nam, dubai puluwan weqi
    ------ Post added on May 12, 2022 at 12:34 PM
     
    • Like
    Reactions: sakuntha1996