බම්පි
HKavinda Well-known member Dec 23, 2013 54,443 20,920 113 Panadura Sep 15, 2018 #41 බම්පි Reactions: jasz
Omega_Jay Well-known member Jul 16, 2017 3,152 1,704 113 ඩොටේ ¯\(°_o)/¯ Sep 15, 2018 #42 හොද වැඩක්, ජය වේවා Reactions: jasz
praveenKF Well-known member Jul 4, 2007 3,146 682 113 Moratuwa Sep 15, 2018 #43 හොද වැඩක් bump Reactions: jasz
-LotusMoon- Well-known member Jan 16, 2014 3,702 436 83 -мσσи- Sep 15, 2018 #46 Puluwan widiyata udaw karannam! me lagadith thambili gihin dunna.. genath bara denawa nan kawada wenakan puluwanda?
Puluwan widiyata udaw karannam! me lagadith thambili gihin dunna.. genath bara denawa nan kawada wenakan puluwanda?
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ Sep 15, 2018 #47 ela machan help ekak denna balannam kohoma hari
casc_rokz Well-known member Jun 3, 2011 1,577 840 113 Sep 15, 2018 #50 බොහොම ස්තුත්යි මචන් දැනුවත් කළාට. පුළුවන් විදිහට මමත් උදවු කරන්නම්.
HypermaD2 Well-known member Jul 11, 2017 4,678 536 113 Sep 16, 2018 #52 පුලුවන් උපරිමෙන් උදව් කරන්නම් යාලු
jasz Well-known member Sep 29, 2007 8,972 1,233 113 නුවර Sep 16, 2018 #53 -LotusMoon- said: Puluwan widiyata udaw karannam! me lagadith thambili gihin dunna.. genath bara denawa nan kawada wenakan puluwanda? Click to expand... 20 වෙනිදා වෙද්දී දෙන්න පුලුවන්නම් හොදයි. බැරිමනම් 21ත් කමක් නෑ
-LotusMoon- said: Puluwan widiyata udaw karannam! me lagadith thambili gihin dunna.. genath bara denawa nan kawada wenakan puluwanda? Click to expand... 20 වෙනිදා වෙද්දී දෙන්න පුලුවන්නම් හොදයි. බැරිමනම් 21ත් කමක් නෑ
jasz Well-known member Sep 29, 2007 8,972 1,233 113 නුවර Sep 16, 2018 #54 bump, කොමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි .......... මේ වෙද්දී ගොඩක් අය උදව් කරලා තියෙනවා. සමහරු රු100ත් දාලා තියෙනවා. ගාන නෙවේ වැදගත්... රු100 ත් කෝටියක් වටිනවා මේ වගේ වැඩකදී ... බොහොම ස්තුතියි
bump, කොමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි .......... මේ වෙද්දී ගොඩක් අය උදව් කරලා තියෙනවා. සමහරු රු100ත් දාලා තියෙනවා. ගාන නෙවේ වැදගත්... රු100 ත් කෝටියක් වටිනවා මේ වගේ වැඩකදී ... බොහොම ස්තුතියි
jasz Well-known member Sep 29, 2007 8,972 1,233 113 නුවර Sep 16, 2018 #55 ගොඩක් දෙනෙක් දැනටම උදව් කරලා තියෙන්නේ.... නිල් පාට කරලා තියෙන ඒවා දැනටම ලැබිල තියෙන්නේ .... පරිත්‍යාගය කිරීමට අපේක්ෂා කරන ද්‍රව්‍ය ප්‍රමුඛතාව අනූව 1.දොඩම් 2.දෙළුම් 3.කොමඩු 4.බෙහෙත් වර්ග 4.සුදූ හෝ ලා පාට බෙඩ්ෂීට් 5.සුදු හෝ ලා පාට කොට්ට උර 6.තුවා 7.සබන් 8.ටූත් පේස්ට් 9.දත් බුරුසු ආදී දේවල් 10.රෙදි රැක් 3/4 11.සිමෙන්ති බංකු 12. 3/4/5 වසර වලට අදාල වැඩ පොත් ප්ලේ හවුස් එකට 1.ෆර්ස්ට් ඒඩ් බොක්ස් එකක් 3.අමතර තෑගි දෙනවානම් ප්ලාස්ටික් , වුඩ්, ඇලුමිනියම් වලින් හදපු ටෝයිස් (එකම වර්ගයේ 180ක්) සොෆ්ට් ටෝයිස් තහනම් මිල අධික අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග සදහා නම් මුදල් ආධාර ලැබුණු ආකාරයට, වෛද්‍යවරියනගේ අධීක්ෂණයෙන් බෙහෙත් වර්ග මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන්නෙමූ..
ගොඩක් දෙනෙක් දැනටම උදව් කරලා තියෙන්නේ.... නිල් පාට කරලා තියෙන ඒවා දැනටම ලැබිල තියෙන්නේ .... පරිත්‍යාගය කිරීමට අපේක්ෂා කරන ද්‍රව්‍ය ප්‍රමුඛතාව අනූව 1.දොඩම් 2.දෙළුම් 3.කොමඩු 4.බෙහෙත් වර්ග 4.සුදූ හෝ ලා පාට බෙඩ්ෂීට් 5.සුදු හෝ ලා පාට කොට්ට උර 6.තුවා 7.සබන් 8.ටූත් පේස්ට් 9.දත් බුරුසු ආදී දේවල් 10.රෙදි රැක් 3/4 11.සිමෙන්ති බංකු 12. 3/4/5 වසර වලට අදාල වැඩ පොත් ප්ලේ හවුස් එකට 1.ෆර්ස්ට් ඒඩ් බොක්ස් එකක් 3.අමතර තෑගි දෙනවානම් ප්ලාස්ටික් , වුඩ්, ඇලුමිනියම් වලින් හදපු ටෝයිස් (එකම වර්ගයේ 180ක්) සොෆ්ට් ටෝයිස් තහනම් මිල අධික අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග සදහා නම් මුදල් ආධාර ලැබුණු ආකාරයට, වෛද්‍යවරියනගේ අධීක්ෂණයෙන් බෙහෙත් වර්ග මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන්නෙමූ..
E Emoney_Help Member May 3, 2017 1,586 103 0 Sep 16, 2018 #58 May all living beings be free from suffering