❤️ජය මහා රාවණා ❤️

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මුන් ටික අර ඉන්දියාවේ රාවනා විරෝදී උන් ටිකට සෙට් කරානම් දෙගොල්ලෝ කියව කියව ඉදියි.ඕව මෙහෙ එකාලටනම් දැන් අහල ඇතිවෙලා .උන්ට වෙනම ෆෝරම් එකෙක් හදලදුන්නනම් හරි කියව කියව ඉන්න
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හපෝ මේ පොන්න පැටව් දෙන්න ලොකු විනාසයක් කරේ මචන් මුන්ගේ පකේ youtube එකේ දාපු වීඩියෝ වලින්..