මුන් දැන් පේන්න නැත්තෙ ඇයි?
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix Jul 27, 2022 #1 මුන් දැන් පේන්න නැත්තෙ ඇයි? Reactions: wawula
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jul 27, 2022 #3 Glitch said: මුන් දැන් පේන්න නැත්තෙ ඇයි? Click to expand... රාවනා නිදි තාම
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 Jul 27, 2022 #5 මුන් ටික අර ඉන්දියාවේ රාවනා විරෝදී උන් ටිකට සෙට් කරානම් දෙගොල්ලෝ කියව කියව ඉදියි.ඕව මෙහෙ එකාලටනම් දැන් අහල ඇතිවෙලා .උන්ට වෙනම ෆෝරම් එකෙක් හදලදුන්නනම් හරි කියව කියව ඉන්න
මුන් ටික අර ඉන්දියාවේ රාවනා විරෝදී උන් ටිකට සෙට් කරානම් දෙගොල්ලෝ කියව කියව ඉදියි.ඕව මෙහෙ එකාලටනම් දැන් අහල ඇතිවෙලා .උන්ට වෙනම ෆෝරම් එකෙක් හදලදුන්නනම් හරි කියව කියව ඉන්න
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Jul 27, 2022 #6 හපෝ මේ පොන්න පැටව් දෙන්න ලොකු විනාසයක් කරේ මචන් මුන්ගේ පකේ youtube එකේ දාපු වීඩියෝ වලින්..