pissata thawath pissek ekathuwenna yanne lolView attachment 170080
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (09) ධුරයෙන් ඉවත් වීමත් සමඟ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නොමැති නම්,පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට ආරාධනා කර, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්රමුඛ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම රජයට දැනටමත් යෝජනා කර ඇත.
ලංකාදීප
ඔව්හොද තීරණයක්්
මේ හොම්බෙන් ගිහින් ඉන්න වෙලේ බාරදීල ඕකවත් මිනිස්සුන්ට එපාම කරල පන්නන්න පුලුවන්..
. හොදම එවුන් ටික එකතුවෙලා ජේවීපී එක ශක් තිමත් කරණම් හරි.ආයේ ඉතින් දෙකක් නෑ ගෝඨා සජිත් සුසන්යෝගය රට වලපල්ලෙන් තවත් යටට ඈදලා දායි. ඒකේ දෙකක් නෑඩෙඩ්මොන මොංගල් චරිතයක්ද අගමැති කරන්න යන්නේ
මොනවා වුනත් @nicjosh83 වචනෙකින් හරි ලිදක් කපාගන්න සහයක් දුන්නා මට ගිය අවුරුද්දේ.. තෑන්ක්ස් බොක්කා @nicjosh83..කියපු කාලේ ලිං කපාගත්තේ නැති උන් ගඟක මූදක වත් පනින්න බලං හිටපල්ල![]()
Even if Muslim parties support them, they do not have vote of public.මුස්ලිම් පක්ෂ වලින් කොහොමත් සජිත් ට සපෝර්ට් බං . වෙන එකෙක්ට අගමැති වෙන්න බැහැ
What truth? do u think people will just wait and watch till gon sajiya takes the PM's seat, if they could chase the mighty rajapakses away Sajiya is just a small piece of shitThis is the ugly truth behind pickts![]()
Social unrest eka settle karanna nam hondama option eka mekaමිනිස්සු 225 ම එපා කියනවනෙ. ඉන්දියාවෙන් ණයක් අරන් හරි , ලන්කාවෙ මොකක් හරි විකනල සල්ලි හොයාගෙන හරි චන්දෙකට යන්න තියෙන්නෙ.
මිනිස්සු පෙරටුගාමීන්ව හරි, ජේවීපී එක හරි, රැට්ටව හරි අගමැති කරගෙන ආණ්ඩුවක් පිහිටවයිනෙ.
පාර්ලිමේන්තුව ඇතුලේ බලය තීරණය වෙන්නේ මහජන ඡන්දයට වඩා මන්ත්‍රී බහුතරය මගින්.Even if Muslim parties support them, they do not have vote of public.
All the muslims that I have been hearing upto now have said that they would be voting JVP/NPP
With how things are going on, what I feel is people would still have the upper hand.පාර්ලිමේන්තුව ඇතුලේ බලය තීරණය වෙන්නේ මහජන ඡන්දයට වඩා මන්ත්‍රී බහුතරය මගින්.
JVP එකට බහුතරයක් හදා ගන්න බැහැ . එහෙනම් කෙලින්ම ආණ්ඩු බලය යන්නේ සමගි ජන බලවේගයකට
What truth? do u think people will just wait and watch till gon sajiya takes the PM's seat, if they could chase the mighty rajapakses away Sajiya is just a small piece of shit
දැන්ම එකක් කියන්නම් මේක save කරලා තියාගන්න .With how things are going on, what I feel is people would still have the upper hand.
(I do not say NPP/JVP == People yet)
Bohodurata, SJB yanne, SJB Pohottu mix ekak 1 year wath adaganna wenawa kohoma karath. Ekath unrest ekakata yanawa Sajiya PM/President unoth