❤️‍🔥 අගමැති සජිත්? ❤️‍🔥

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    View attachment 170080

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (09) ධුරයෙන් ඉවත් වීමත් සමඟ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නොමැති නම්,පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට ආරාධනා කර, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

    රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම රජයට දැනටමත් යෝජනා කර ඇත.

    ලංකාදීප
    pissata thawath pissek ekathuwenna yanne lol
    pissane gedara pala
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හොද තීරණයක්‍්
    මේ හොම්බෙන් ගිහින් ඉන්න වෙලේ බාරදීල ඕකවත් මිනිස්සුන්ට එපාම කරල පන්නන්න පුලුවන්..
    ඔව්
    නත්තන් මූ එන්නෙ ඊලගට අවුරුදු 5කට
     
    • Haha
    Reactions: kasun090354t

    Sen-lu

    Well-known member
  • පාර්ලිමේන්තු ඡන්දෙට ගිහින් ඔය මෝඩයෝ සේරම අයින් කරනකම් මේක හරියන්නෙ නෑ. මොකා ආවත් ඉක්මනට මැතිවරණයකට යන්නම ඕන.
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,260
    36,330
    113
    කෑගල්ල

    එහෙනම් එකද තිරුණදේශන් එක්ක තිබ්බ රහස් සාකච්ඡාවේ ප්‍රතිඵලය. රණියා ගනී ඕක. සජිතා කීයටවත් ගන්නේ නැ. ඕකාට රේවෙයි එහෙනම්. :lol: :lol:. හොදම එවුන් ටික එකතුවෙලා ජේවීපී එක ශක් තිමත් කරණම් හරි.​

     
    • Like
    Reactions: SupiriKollek

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඩෙඩ් 😂😂😂😂 මොන මොංගල් චරිතයක්ද අගමැති කරන්න යන්නේ
    ආයේ ඉතින් දෙකක් නෑ ගෝඨා සජිත් සුසන්යෝගය රට වලපල්ලෙන් තවත් යටට ඈදලා දායි. ඒකේ දෙකක් නෑ

    කියපු කාලේ ලිං කපාගත්තේ නැති උන් ගඟක මූදක වත් පනින්න බලං හිටපල්ල🤣
    මොනවා වුනත් @nicjosh83 වචනෙකින් හරි ලිදක් කපාගන්න සහයක් දුන්නා මට ගිය අවුරුද්දේ.. තෑන්ක්ස් බොක්කා @nicjosh83..
    ------ Post added on May 7, 2022 at 12:36 PM
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මුස්ලිම් පක්ෂ වලින් කොහොමත් සජිත් ට සපෝර්ට් බං . වෙන එකෙක්ට අගමැති වෙන්න බැහැ
    Even if Muslim parties support them, they do not have vote of public.

    All the muslims that I have been hearing upto now have said that they would be voting JVP/NPP
     

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    මිනිස්සු 225 ම එපා කියනවනෙ. ඉන්දියාවෙන් ණයක් අරන් හරි , ලන්කාවෙ මොකක් හරි විකනල සල්ලි හොයාගෙන හරි චන්දෙකට යන්න තියෙන්නෙ.

    මිනිස්සු පෙරටුගාමීන්ව හරි, ජේවීපී එක හරි, රැට්ටව හරි අගමැති කරගෙන ආණ්ඩුවක් පිහිටවයිනෙ.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    This is the ugly truth behind pickts :(
    What truth? do u think people will just wait and watch till gon sajiya takes the PM's seat, if they could chase the mighty rajapakses away Sajiya is just a small piece of shit

    මිනිස්සු 225 ම එපා කියනවනෙ. ඉන්දියාවෙන් ණයක් අරන් හරි , ලන්කාවෙ මොකක් හරි විකනල සල්ලි හොයාගෙන හරි චන්දෙකට යන්න තියෙන්නෙ.

    මිනිස්සු පෙරටුගාමීන්ව හරි, ජේවීපී එක හරි, රැට්ටව හරි අගමැති කරගෙන ආණ්ඩුවක් පිහිටවයිනෙ.
    Social unrest eka settle karanna nam hondama option eka meka
    ------ Post added on May 7, 2022 at 12:50 PM
     
    • Like
    Reactions: k.k.mohmad

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Even if Muslim parties support them, they do not have vote of public.

    All the muslims that I have been hearing upto now have said that they would be voting JVP/NPP
    පාර්ලිමේන්තුව ඇතුලේ බලය තීරණය වෙන්නේ මහජන ඡන්දයට වඩා මන්ත්‍රී බහුතරය මගින්.

    JVP එකට බහුතරයක් හදා ගන්න බැහැ . එහෙනම් කෙලින්ම ආණ්ඩු බලය යන්නේ සමගි ජන බලවේගයකට
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    පාර්ලිමේන්තුව ඇතුලේ බලය තීරණය වෙන්නේ මහජන ඡන්දයට වඩා මන්ත්‍රී බහුතරය මගින්.

    JVP එකට බහුතරයක් හදා ගන්න බැහැ . එහෙනම් කෙලින්ම ආණ්ඩු බලය යන්නේ සමගි ජන බලවේගයකට
    With how things are going on, what I feel is people would still have the upper hand.

    (I do not say NPP/JVP == People yet)

    Bohodurata, SJB yanne, SJB Pohottu mix ekak 1 year wath adaganna wenawa kohoma karath. Ekath unrest ekakata yanawa Sajiya PM/President unoth
     
    • Like
    Reactions: ishancjs

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    What truth? do u think people will just wait and watch till gon sajiya takes the PM's seat, if they could chase the mighty rajapakses away Sajiya is just a small piece of shit

    Bro do you think after president leave,anybody can get a a majority ?

    Unp people always vote for unp,slpf people votes for slpf,muslims vote for muslim,jvp votes for jvp.everybody wants to elect their candidate.so who do you think will get next majority ??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් කැමතියි එකෙන්ම ,ගුපියො ශනික කිරියෙන් ලෙෆ්ට් වෙනව ඕක උන ගමන්..🤣🤣🤣🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    "කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතා දිගින් දිගටම පවසමින් ඇත්තේ තමන් මහජන චන්දයෙන් විනා අගමැති, ජනාධිපති ධුර බාර නොගන්නා බවයි."
     
    • Haha
    • Like
    Reactions: NRTG and asbestos

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    With how things are going on, what I feel is people would still have the upper hand.

    (I do not say NPP/JVP == People yet)

    Bohodurata, SJB yanne, SJB Pohottu mix ekak 1 year wath adaganna wenawa kohoma karath. Ekath unrest ekakata yanawa Sajiya PM/President unoth
    දැන්ම එකක් කියන්නම් මේක save කරලා තියාගන්න .

    ඕය කරන කිසිම දෙයක් ඩොලර් හිගයට විසදුම් නෙවෙයි .

    ලංකාව කොහොම ගියත් දිගටම එන්නේ කරදර කාලයක් .
    තව කාලයක් යද්දි ළමයි මන්ද පෝෂණයෙන් මැරෙයි .ලෙඩ්ඩු ගෙදරම මැරෙන කාලයක් එයි . බය කරනවා එහෙම නෙවෙයි ඒත් මේක තමා ඇත්ත.
     
    • Like
    Reactions: Kiridia

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Agamathi sajith Dawas 7 k rata puraa Sanakeli pawathwanu atha. Raja Maligawakata ekmanin mulgal tabey. Best friend Dilip Wedarachchi will be role player 😁
     
    • Love
    Reactions: asbestos

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    SAJITH NEME POPITTKA HARI GENWATA AUALK NE DAN
    HABEI IKMANATA ELAWALA CHANDYAK TIYANNA ONE