❤️❤️ටැමිල් සින්ඳු❤️❤️

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,783
    3,200
    113
    37
    @ katubedda




    Chennai Live එක phone කබල් වලින් නම් අහලා හරියන්නැ. බේස් පාට් ටික හොදට පපුවට වදින්න අගල් දහයේ සබ් එකක්වත් ඔනි.



    1754462564958.jpeg


    මෙකිගේ බේස් පාට් ටික විතරක් වෙනම බලන් ඉන්න පුලුවන්.
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,200
    113
    37
    @ katubedda

    අම්මො මේක පට්ට ගැහුවා කාලයක්. එ කාලේ බොඩිමේ හිටියා නුවන් කියලා මම වගේම ටැමිල් සිංදු පිස්සෙක්. උ Shreya goshal ගේ පොටො එකක් බිත්තියෙ ගහන් හිටියේ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,318
    1
    16,935
    113
    −273.15°C
    මේක නම් ටැමිල් නෙවෙයි. මේ දවස්වල හිට් එක මේක තමයි.
    මෝහිත් සූරි ගේ ෆිල්ම් වල සින්දු කොහොමත් සුපිරි.