අඩෝ සිරාවටම..WD 40 දාලා මූණ හෝදන්නේ කියලා කියන්නේ

ඔයත් භාග්‍ය මැඩම් වගේ වෙයි ඔන්නඅඩෝ සිරාවටම..
මාත් අද ඉදලා පටන් ගන්න ඕන WD 40 දාලා මූන හෝදන්න![]()
as punchi wenawa samahara ayageමට විතරද සෑහෙන කාලයක් කණ්ණාඩි දාගෙන ඉදලා, ගලවපු කෙල්ලෙක්ගේ අමුතු adorable look එකක් පේන්නේ
Mineහනේ ගැටවුනේ.... නිකං ඉඳහල්ල හා...
ලිඳේ පණිට්ටුව වගේ මගේ හිත...
ඒක තමා බන් මාත් බැලුවේ..මට විතරද සෑහෙන කාලයක් කණ්ණාඩි දාගෙන ඉදලා, ගලවපු කෙල්ලෙක්ගේ අමුතු adorable look එකක් පේන්නේ

මං කැමතී...ඔයත් භාග්‍ය මැඩම් වගේ වෙයි ඔන්න



කන්නාඩි නැතුව හොඳයිද බලන්න මීට කලින් කන්නාඩි දාලා ඉන්න එකක් බලන්න එපැයි.

අනේ...හනේ ගැටවුනේ.... නිකං ඉඳහල්ල හා...
ලිඳේ පණිට්ටුව වගේ මගේ හිත...

තොගෙත් උක කනවා යකෝ...

ඈස් පුංචි උනාම මට නම් ලස්සනයි බන්..as punchi wenawa samahara ayage
අනේ වෙන අතක් බලාගනින්කො බන්Mine![]()


ඒකනේ, එයා ලස්සනයිඑයානං ලස්සනයි

මේ මේ මිස් එක්ක කෝලන් කරන්න එන්න එපා හරී...
රැවටිලා නෙමෙයි අනේ මං වශි වෙලා ඉන්නේ..

අපි මිස්ට උපහාර ගීයක් හදමුhina unath hitha pirenawa..
bhagyaa misiiiyananaii
![]()

Yes, she is one of a kind...

ඒකනේ, හදුන්පොත මීක් මීක් ගානව...හත්දෙයියනේ මිසී![]()

තෝ....තෝ....තෝ.. තමයි මේ සේරටම මුල... සේරම කොරල අහක්වෙලා දැන් හීමිජ්ජ වගේ ඉන්නව...