CT scan වලට DVD ඕනද බන්?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,866
    40,618
    113
    එම්ප්ටියක් දැන් කීයක් වෙනවද බන්. අන්තිමට ගත්තෙ රු 40ක් හරි 50ක් හරි.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අන්තිමට empty DVD එකක් ගත්තෙ රු 20 ට වගේ.

    දැන් X-ray card එකත් 4ට බෙදලාද කොහෙද දෙන්නෙ රජයේ රෝහල්වල. සමහර වෙලාවට ward එකෙන් X-ray එකක් අරන් එන්න යැව්වාම තව 3 දෙනෙක් එකතු වෙනකන් ඉන්න ඕනි card එක ගන්න. Chemotherapy වලට දෙන injections නෑ, ඒ වෙනුවට බොන්න දෙන බෙහෙතුත් නෑ, කොහෙන්හරි ආධර විදියට හම්බවුණොත් විතරයි. Dollar නැහැලු.

    හැබැයි latest ම iPhone එක ගන්න තියෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    කෙහෙලවරිය dvd එකක් රුපියල් 50ක් වගේ නේද කලින් උනේ
    මට මතකයි ඕව පැක් එකක් ගත්ත 1000 ක් ද කොහෙද
    හොද බ්‍රෑන්ඩ් වල එකක් උපරිම 100
    dvd භාවිතයෙන් ඉවත් උනාට පස්සේ මොනවා උනාද දන්නේ නෑ
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලංකාවනේ
    ගොඩක් නොදන්න මිනිස්සු හිතනවා ඇති CT Scan වලට ගන්න ඩීවීඩී කිවුවම ඇත්තටම මුන් කියනවා කියලා

    Empty CD/CD Writer එහෙම තාම ගන්න තියනවද
    එකක් ගන්න ඕන, මගේ කාර් එකේ සෙටප් එක ඩෑශ් බෝඩ් එකටමයි තියෙන්නෙ ඒක නිසා මාරු කරන එක අපරාදෙ. ඒකේ CD Player එකක් තියනවා ඒකට CD ටිකක් write කරගන්න කියලා
    දැන් කොහොමත් DVD ගණන්. පිට කොටුවෙන් ගන්න එක තමා ලාභ.මගේ ත් animation ෆිල්මස් වාගයන් තියෙනවා. අඩුවට සෙට් උනොත් update එකක් දියන්
     
    • Like
    Reactions: NEMISIS

    lilman

    Well-known member
  • May 10, 2009
    40,895
    54,405
    113
    Colombo
    දිනය - 2023/01/17
    වේලාව - උදේ 11:57
    ස්ථානය - හලාවත
    අද CT Scan එකක් කරන්න hospital එකට ගියාම එතන මිස් කෙනෙක් කිව්වා scan එක කරන්න DVD තැටියක් ඕනා කියලා hospital එක ඉස්සරහ තියෙන communication එකෙන් අරන් එන්න කියලා.
    "Empty DVD එකක් දෙන්නකො" මම කිව්වා..
    ඔන්න මට ඒක කඩේ හිටපු මනුස්සයා ඒක දුන්නම මම ගාන ඇහුවා..
    "රුපියල් 250/= "
    "මෙච්චර ගනන්ද empty DVD එකක්?"
    කියලා මම ඇහුවම මේ මනුස්සයා කිව්වා scan වලට ගන්න ඒවා ගනන් තමා කියලා..
    😐
    ඒක එයාටම තියාගන්න කියලා ඊට පස්සෙ මම ගියා ඊට ටිකක් එහායින් තියෙන වෙන communication එකකට...
    මෙන්න බොලේ ඒකේ රුපියල් 500/= ක් කිව්වා..
    😐

    මට හිතාගන්න බැරි උනා..මට හිතුනා අපරාදෙ ඉස්සෙල්ලා 250/= ක් දීලා නොගත්තෙ කියලා..
    🥲

    මම ඇහුවා ඇයි මේවා මෙච්චර ගනන් කියලා..
    "CT Scan කරන machine වලට දාන්න වෙනම DVD තියෙන්නේ ඒවා කොහොමත් ටිකක් ගනන් නංගි" කඩේ මුදලාලිගෙ උත්තරේ ..
    🥲

    කමක් නෑ තව කඩේකට ගිහින් බලන්නම් කියලා ගියා..ඒකෙ රුපියල් 300/= යි..
    ☹️

    මට ඊට පස්සෙ නම් හිතුනා මේ මිනිස්සු මෙතන පුදුම සූරාකෑමක් කරන්නේ hospital එකට එන මනුස්සයන්ට වැඩි ගානට බඩු විකුනලා කියලා..
    තවක් කඩේකට ගියා ඊට පස්සෙ...මේ කඩේ නම් රුපියල් 1000/= ක් කිව්වත් මම ගන්නවා තව නම් ඇවිදින්න බෑ කියලා හිතන් ඒ කඩේටත් ඇතුල් උනා..මැදි වයසෙ පිරිමි කෙනෙක් හිටියෙ.පොඩි කඩයක් ඒක..
    "මාමෙ scan එකකට DVD එකක් දෙන්නකො"
    "කීයද මාමෙ මේක?"
    "180/= යි පුතේ"
    😐
    මගෙ ඇස් දෙක උඩ ගියා..මම ඒ මාමට කිව්වා කඩවල් කීපයකට මම ගියා කියලා විස්තරේම කිව්වා...
    "අනේ පුතේ මටත් මේකෙන් ලාභෙ තියෙන්නේ රුපියල් 20යි
    🥺
    ..මිනිස්සුන්ව සූරන් කනවා ඔය වගේ අය"
    ඒ මාමගෙ උත්තරේ..
    200/=ක් දීලා ඉතුරුත් ගන්න මාමෙ කියලා මම ආවා..
    පොඩි සිද්ධියක් උනත් හිතන්න දේවල් ගොඩක් තියෙනවා කියලා හිතුනා මට..
    මේ රටේ ඉන්න පොඩිම මනුස්සයගෙ ඉදන් රටේ පාලකයා වෙනකන්ම ඒ හිත් වල තියෙන්නේ කුහක කමයි,සල්ලි වලට පෙරේත කමයි බල ලෝභයයි..
    හැබැයි රට හදන්න කතාව...රටේ බහුතරයක් දෙනා අනිත් කෙනා ගැන හිතනවා.
    ❤️
    ..හැබැයි ඒ අතර කුහකකම පිරුණු සල්ලි වලට කෑදර මිනිස්සුත් නැතුවාම නොවෙයි..
    🥲



    RMaflcJ.png





    me normal empty DVD ban :lol:
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,188
    2,391
    113
    Srilanka
    Issara owa 30 - 50 athara nh thibbe.
    Mage laga thama tyenawa rewritable dvd set ekak gift ekak widihata hambuna
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,548
    17,564
    113
    Auckland
    ඔවා අපි ඉස්සර ගත්තෙ 20ටද කොහෙද. 2000 බර ගනන් වල ලොල්

    කෙහෙල් ඇවරිය තියන එක ගැලවෙනව බන්