❤️😘ලොව සහෘදතම රාජ්‍ය නායකයා..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලැජ්ජාවක් හිරිකිතයක් ගෑවිලාවත් නැති පච කොටාගේ ලප ජෙප්පෝ මේව් නොදැක්කා වගේ අයිනෙන් යන්නේ 🤣🤣
    පල හුත්තා :angry: (3)
     
    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    ඇයි උට්ටෝ ඇත්තනේ මුට ඉංගිස් බැරුව හැම රෙද්දටම හා හා කිය කිය කටුස්සා වගේ ඔළුව වනනවා ඇති......මෝඩීයා බලනවා ඇති මම හිතුවට මට වඩා තව මෝඩයෝ ලෝකේ ඉන්නවනේ කියලා......🤣🤣🤣🤣
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඇයි උට්ටෝ ඇත්තනේ මුට ඉංගිස් බැරුව හැම රෙද්දටම හා හා කිය කිය කටුස්සා වගේ ඔළුව වනනවා ඇති......මෝඩීයා බලනවා ඇති මම හිතුයට මට වඩා මෝඩයෝ ඉන්නවනේ කියලා......🤣🤣🤣🤣
    පල හුත්තා :angry: (4)
     
    • Haha
    Reactions: Prapra

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    රනිල් මෝදී හොර ගිවිසුම් නතර කරනු... අම්මප පොඩ්ඩක් කල්පනා කරල බලන්න
     
    • Haha
    Reactions: itguy77

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සීයත් ඕක කරන්න හිටියෙ

    ලංකාවේ ජඩ මාධ්‍යයෙන් පිම්බුවට ඔය නාකි පොන්නයව ලෝකේ කිසිම රටක් තුට්ටුවකට ගණන් ගන්නේ නෑ. 2000 / 2001ඇමරිකන් කාරයෝ ජේ.ආර් ගේ බෑණ නිසා මුව පාවිච්චිකරන්න බැලුවා. ඒත් මුගෙන් ගන්න දෙයක් නෑ කියල තේරුනාම උනුත් අතඇරලා දැම්මා. :yes:
     
    • Like
    Reactions: iworld

    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,505
    113
    :lol:

    01 - විදුලිබලය ආනයනය/අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා (HDVC) අන්තර්සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම් උදයංග හේමපාල මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

    02 - ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කරගැනීමේ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගන්නා ලදී.

    03 - ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වූ ත්‍රෛයිපාර්ශවීය අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා, ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අලමෙරි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

    04 - ආරක්ෂක සහයෝගීතාව පිළිබ‍ඳ අවබෝධතා ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

    05 - ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර වූ සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

    06 - ඖෂධ සංග්‍රහ සහයෝගීතාව උදෙසා ඉන්දියානු සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර වූ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

    07 - නැගෙනහිර පළාතේ බහු-ආංශික ප්‍රදාන සහාය සඳහා වූ අවබෝධතා ගිවිසුම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගන්නා ලදී.

    9aucc7K.jpeg
     
    මේ නාකි පොන්නයාගේ පොටෝ ෂෙයාර් කරන්න එපා බන්. දැක්කොත් දවසෙම කැඳත් නෑ 🤮 🤮
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,521
    113
    ගග අද්දර

    Balapan photo walinut lapayawa kapala. 😅
     
    • Haha
    Reactions: Asmodeus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    "මෙතෙක් තමා දුටු සහෘදතම රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා පවසා තිබේ."
    --
    xLxEjdr.jpg

    --

    දැන් ඉතින් ගුපොට්ටුවෝ ඇවිත් මෙතන වැළපෙයි 🤭🤭
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට............ 🤗 🤗