Hailee Steinfeld ඇරුනම දැන් ඉන්න අලුත් actresses ලගෙන් ආසම කෙනා. ෆිල්ම් එක නම් බලලා නෑ. රිවීව්ස් නම් සාමාන්‍යයෙන් හොදයි වගේ. TFS bro. 
deveni inima, sangeethe wage dekai panahe naatti balana, jeewithe kiyanne mokakda kiyala windala nathi, kotinma ada wenakan gaaniyekge pahasa windala nathi umbala wage social phobia kaarayo monada ban love gana danne?උඹල වගේ කාලකණ්නින්ට මොන ලවුද බං
කට ඇරියොත් කුණුහරුපමයි කියන්නෙ
කටත් ගදයි
Haley Lu Richardson.Hailee Steinfeld ඇරුනම දැන් ඉන්න අලුත් actresses ලගෙන් ආසම කෙනා. ෆිල්ම් එක නම් බලලා නෑ. රිවීව්ස් නම් සාමාන්‍යයෙන් හොදයි වගේ. TFS bro.
![]()
උඹලට ඉතිං හරියන්නෙ ඉලවු තමාdeveni inima, sangeethe wage dekai panahe naatti balana, jeewithe kiyanne mokakda kiyala windala nathi, kotinma ada wenakan gaaniyekge pahasa windala nathi umbala wage social phobia kaarayo monada ban love gana danne?
Baluwoth kiyapanHaley Lu Richardson.Hailee Steinfeld ඇරුනම දැන් ඉන්න අලුත් actresses ලගෙන් ආසම කෙනා. ෆිල්ම් එක නම් බලලා නෑ. රිවීව්ස් නම් සාමාන්‍යයෙන් හොදයි වගේ. TFS bro.
![]()
අද පුළුවන් වුනොත් බාන්න ඕන.Baluwoth kiyapan
------ Post added on Nov 5, 2024 at 8:53 PM
Hailee Steinfeld රඟපානවද?![]()
, සෑහෙන ෆිල්ම් ගාණක රගපාලා තියෙනවනෙ. එකක්වත් බලලා නැද්ද, පුදුමයි.
True Grit (2010), Ender's Game (2013), Edge of Seventeen (2016), Bumblebee (2018) වගේ ෆිල්ම්ස් ගොඩකම රගපාලා තියෙනවා. තව Dickinson, Hawkye කියන සීරීස් 2 ත් මේන් කැරැක්ටර්ස් මෙයා කරා. True Grit (2010) වල කරපු ඇක්ටින්වලට මෙයාට හොදම සහය නිළියට දෙන ඔස්කාර් සම්මානෙටත් නොමිනේට් වුණා. 


අද පුළුවන් වුනොත් බාන්න ඕන.![]()
, සෑහෙන ෆිල්ම් ගාණක රගපාලා තියෙනවනෙ. එකක්වත් බලලා නැද්ද, පුදුමයි.
True Grit (2010), Ender's Game (2013), Edge of Seventeen (2016), Bumblebee (2018) වගේ ෆිල්ම්ස් ගොඩකම රගපාලා තියෙනවා. තව Dickinson, Hawkye කියන සීරීස් 2 ත් මේන් කැරැක්ටර්ස් මෙයා කරා. True Grit (2010) වල කරපු ඇක්ටින්වලට මෙයාට හොදම සහය නිළියට දෙන ඔස්කාර් සම්මානෙටත් නොමිනේට් වුණා.
![]()
![]()
ඔය Love at first ෆිල්ම් එකේ රගපාන Haley Lu Richordson යි මෙයයි දෙන්නම රගපෑවා Edge of Seventeen (2016) ෆිල්ම් එකේ.
![]()
![]()
Rom Com ekak thamai. aulk na shape.Meka balannan kiyala hithagena hitiya. Thama balanna bari una. Hondaida ban? Samahara parana films dan baladdi loku athal ekak na. Meka kohomada?
------ Post added on Nov 5, 2024 at 8:53 PM
Ow netflix films wadi hariyak melo rahak na Gen Z unta nan honda athinetflix film 10 කරොත් 8 ලොන්තයි 1 සමලිංගික 1 සුපිරි .
ඔන්න ඔකයි වැඩේ
ඔය ෆිල්ම් එකේ actress ට කැමති නම් "Columbus (2017)" කියන ෆිල්ම් එකත් බලන්න. මේකත් Romance ෆිල්ම් එකක්. Romance ෆිල්ම්ස් බලන්න නම් මගේ ලොකු කමැත්තක් නෑ. හැබැයි මේ ෆිල්ම් එක නම් පට්ට විදිහට මගේ හිතට වැදුනා.Film eka baluwa awulak na. Kathawa hondai
ඔය actress ගැන ලොකු ක්‍රෂ් එකක් ආවෙත් මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ.
මගේ නම් favourite ම ෆිල්ම්ස්වලින් එකක් මේක.
Umbata hariyana category eka “tragedy”මල සමයං ලව් කතා බලන්න අපි ආස නෑ
ඔය ෆිල්ම් එකේ actress ට කැමති නම් "Columbus (2017)" කියන ෆිල්ම් එකත් බලන්න. මේකත් Romance ෆිල්ම් එකක්. Romance ෆිල්ම්ස් බලන්න නම් මගේ ලොකු කමැත්තක් නෑ. හැබැයි මේ ෆිල්ම් එක නම් පට්ට විදිහට මගේ හිතට වැදුනා.ඔය actress ගැන ලොකු ක්‍රෂ් එකක් ආවෙත් මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ.
මගේ නම් favourite ම ෆිල්ම්ස්වලින් එකක් මේක.
![]()