❤️ Love Story Samagi Jana Balawegaya (SJB) and Field Marshal Sarath Fonseka

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    Untitled.jpg
    සිරිසේන පොන්නය අපෙන් පලිගන්න දාපු බොරු පඩ ශෝ. රවී අයියට නඩු දාන්නෙ නැතුව ඒ බව බයියොත් අනුමත කරා.
    sajith tayi rani tayi ubata mmarama love ekak ne thiyenne
    මොන පක්ශෙ හිටියත් ඇඟේ දුවන්නෙ එකම ලේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    පේන විදියට නම් රනිලුත් තව ටික දවසක් ගිහින් රැවුල වවලා ලපයක් මුනේ තියා ගන්න සින් එකක් තියෙන්නේ බන්.... :lol: :lol:

    2002 චුවින් ගම් කෑවා, බෙස්ල්ට් දැම්මා ...

    2015 රතු සපත්තු දැම්මා, ෆ්‍රී වයිෆයි දුන්නා, වොක්සාවැගන් ගෙනාවා..

    2022 යුරෝපෙන් ලංකවේ වැඩට ගෑනු ගෙනාවා...

    ඔය තියෙන්නේ රට ගොඩ ගත්ත විදිය 😫:rofl:...
    :lol: :lol: :lol:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Politics kiyanne ban wenama art ekak. Hama ekatama karanna be. Mahindaya balapan. Kattiya kochara okata hora kiyala mic paluwata aru hina wela hondata katha karanawane.
    Ranilata kochchara bannata dial eka respond karanne nane. Anna eka tama widiya.

    Yako SFta wachaney waraduna gaman amma muththa mathak karala baninawane. ehema karanna be ban politics.


    දේශපාලනේ කරන්න පුළුවන් වර්ග දෙකක මිනිස්සුන්ට.

    1. පිරිසුදු චරිත වලට.
    2. ලජ්ජා බය කියන දෙක නැති අසමජ්ජාති කපටින්ට.

    මහින්ද කියන්නේ දෙවැනි වර්ගයේ මිනිහෙක්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    මිනිහා හිතාන ඇති jvp එකට සෙට් වෙන්නත්.... ඒකයි ඔය අවොත් ආවා ගියොත් ගියා ටෝක් දෙන්නෙත්... මම නම් හිතන්නේ නෑ jvp එකෙන් පොරව ගනි කියලා..දැනටම jvp ආමි සෙට් එකක් ඉන්න නිසා උන් අවුල් වෙනවා මේකා ගියොත්......... අනික මේකාට යන යන තැන මුදුනා වෙන්න ඔනා සින් එකක් තියෙනවා වගේ....
    Godak minissu winasa wenne uddachchakama nisa,
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    1. නන්දසේනයට වඩා අන්ත මෝඩයෙක් මේ ලක්දිව තාම පහල වෙලා නෑ. පහල වෙන එකකුත් නෑ.
    2. අනුරටත් බෑ. ඔන්න 2019 අනුරට දුන්නා නම් ඌට ශේප් එකේ රට කරගෙන යන්න තිබ්බා. ඒත් දැන් තත්වෙ වෙනස්. මේ රට ගොඩ දාන්න රනිල් හැර වෙන කිසිම සුදුස්සෙක් නෑ.
    උඹ සිරාද මචං මේ කියන්නේ ?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    මේ රටේ සියල්ලම සිද්දවෙන්නෙ රනිල් මහත්තයට ඕන විදිහට

    https://elakiri.com/threads/මහ-බැංකුවේ-විශේෂ-පිරිසක්-ඉන්නේ-ඒ-අයට-පඩි-වැඩි-කරගන්න-පුළුවන්.2143920/


    👆මේකත් රනිල්ට ඕන විදියට නේ ද එතකොට වෙන්නේ. බොහොම හොඳයි රට හොඳට දියුණු වෙයි. අර්ජුන් මහේන්ද්‍රන්ව දාලා ඒ දවස්වල කරපු මහා සංවර්ධනය තාම අපට මතකයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    උඹ සිරාද මචං මේ කියන්නේ ?

    මෙහෙම කියන්නම්කො මචන්. අපිට මිනිස්සු හොඳයිද නරකයිද කියල කාලා බලල කියන්න බෑනේ. එත් අපිට පොඩි සූත්‍රයක් තියෙනවා. බයියන් විසින් කවදා හෝ දවසක එලව එලවා ගහල තියෙනවද, ප්ලෑන් කරල මඩ ව්‍යාපාර කරල තියෙනවද, රූපය දැකීම කෙසේවෙතත් නම ඇසීමත් බයියන්ගේ ලේ රත්වී තමන්ගෙ(තමන්ගෙ ස්වාමියා සහ සහචරයින්ගෙ ) පැවැත්මට තර්ජනයක් කියල බයියන්ට සිතෙන/හැඟෙන/දැනෙන යම් පුද්ගලයෙක්/පුද්ගලයන් ඇත්නම් ඌ/උන් මේ රට දියුණු කිරීමට සුදුසුයි. වැඩියෙන්ම වෛර කරපු කෙනා වඩාත්ම සුදුසුයි. රනිල් එතනින් අග්‍රයි. අපි එහෙමයි රනිල් මහත්තයව තෝරගෙන තියෙන්නෙ.

    https://elakiri.com/threads/මහ-බැංකුවේ-විශේෂ-පිරිසක්-ඉන්නේ-ඒ-අයට-පඩි-වැඩි-කරගන්න-පුළුවන්.2143920/


    👆මේකත් රනිල්ට ඕන විදියට නේ ද එතකොට වෙන්නේ. බොහොම හොඳයි රට හොඳට දියුණු වෙයි. අර්ජුන් මහේන්ද්‍රන්ව දාලා ඒ දවස්වල කරපු මහා සංවර්ධනය තාම අපට මතකයි.

    ☝️☝️☝️
    e2RIF7.gif

    ------ Post added on Feb 19, 2024 at 4:30 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දේශපාලනේ කරන්න පුළුවන් වර්ග දෙකක මිනිස්සුන්ට.

    1. පිරිසුදු චරිත වලට.
    2. ලජ්ජා බය කියන දෙක නැති අසමජ්ජාති කපටින්ට.

    මහින්ද කියන්නේ දෙවැනි වර්ගයේ මිනිහෙක්.
    1 වෙනි වර්ගයේ කෙනෙක් නම් කරපන් පොඩ්ඩක් 🤔