❤️ Partybox 🎤🎵 𝄞 🎶

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    පොඩි ඒකාට සිංදු කියන්න ආසාවක් ඇවිත්. කැරෝකේ පාටි බොක්ස් එකක් ගන්න ඕනේ. 40000 අඩුවෙන් එකක් බැලුවේ. ලොකු ගනන් ඒවා ගන්න බැහැ. මේ ගනන් වලට තියෙන්නේ චයිනා බ්‍රෑන්ඩ්.මේවගෙන් හොඳ බ්‍රැන්ඩ්, මොඩක් එකක් තියෙනවනම් රෙකමන්ඩ් කරන්න.

    Bonn , NDR, BAAB, Remax, EDEN, Brodu-BTS, Mitshu

    sddefault.jpg
    Bb-8612-12-Karaoke-Speakers-Party-Speakers-Portable-Speakers-Professional-Speakers-with-Dual-Wireles.jpg



    Remax-Mic-Bluetooth-Speaker-Manually-Adjust-The-EQ-function-3-D-Digital-Sound-Supports-multiple-audi.webp
    High-Power-Factory-OEM-Professional-Audio-Karaoke-Speaker-Boombox-SKD-DJ-Active-Speaker-100-Watt-Pro.webp



    Hb477fdae7ee34df990d24fde906f1352-S-jpg-720x720q50.jpg
    Brodu-BTS-1989-Bluetooth-Karaoke-Speaker-With-2-Microphone-by-otc-lk-in-srilanka-1.png


    61d82b9527dc0f74e108eacbb5caf430-jpg-720x720q80.jpg
     
    • Like
    Reactions: kinkon

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,276
    1,122
    113
    sound, battery time kohomada
    120W . සුපිරි BASS(JBL 110 වගේ තමා) . 12 hours පුළුවන් ගේමක් නැතුව
    ඔය බ්‍රෑන්ඩ් එක අනික් china කටු වගේ නෙවේ . කොලිටි එකක් .පොඩ්ඩක් හොයල බලාන්
     
    • Love
    Reactions: Mad Weera

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Podi ekata guitar ekak aran dila class ekakata dmu. Etkota hari
    සිරාවටම එකඟයි 👍, පොඩි එකාගේ talent එක හරි හැදෙනවා / instrument එකක් play කරගන්න හැකියාවක් හැදෙනවා / music ගැන දැනුම එක්ක හරි music ගැන ආකල්පයක් ලැබෙනවා.

    මගේ පොඩි එකෙක් නම් අඩු කුලේ විදියට කැරෝකේ හුරු කරන්නේ නෑ කෙලින්ම music වලට class යවනවා උඹ කිව්වා වගේ මොකක් හරි instrument එකකුත් අරන් දෙනවා කැමැත්ත බලලා 🤗
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    Podi ekata guitar ekak aran dila class ekakata dmu. Etkota hari

    සිරාවටම එකඟයි 👍, පොඩි එකාගේ talent එක හරි හැදෙනවා / instrument එකක් play කරගන්න හැකියාවක් හැදෙනවා / music ගැන දැනුම එක්ක හරි music ගැන ආකල්පයක් ලැබෙනවා.

    මගේ පොඩි එකෙක් නම් අඩු කුලේ විදියට කැරෝකේ හුරු කරන්නේ නෑ කෙලින්ම music වලට class යවනවා උඹ කිව්වා වගේ මොකක් හරි instrument එකකුත් අරන් දෙනවා කැමැත්ත බලලා 🤗

    ස්කූල් බැන්ඩ් එකේ ඉන්නවා. සින්දු කියන්න ආස හින්දා අරන් දෙන්න බැලුවේ.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ස්කූල් බැන්ඩ් එකේ ඉන්නවා. සින්දු කියන්න ආස හින්දා අරන් දෙන්න බැලුවේ.
    පොඩි එකා මොනාහරි instrument එකක් ගහනවද බෑන්ඩ් එකේ? ගෙදර පොරට instrument එකක් තියෙනවද? වගේ පොඩියට විස්තර ටිකක් කියපම් බලන්න, මෙතන බැරි නම් මට inbox එකක් හරි දාපාම් වයස එක්ක පොඩි විස්තරයක්, නිකන් දැන ගන්න අහන්නේ.

    මගේ perspective එක බම් මම හිතුවේ කොල්ලා කොහෙන් හරි කැරෝකේ එකක් දැකලා / කවුරු හරි ළඟ තියන නිසා ඉල්ලනවා ඇති කියලා, music කරනවා කිව්ව නිසා නම් අවුලක් නෑ ඉතින් අරන් දීපන්

    මොකද බම් ඔය කැරෝකි දාගෙන මහා හයියෙන් සින්දු කියන එක සාපයක් වගේ වෙනවා පුරුදු උනාම එකයි මම එපා කිව්වේ කලින්, තලයක් දන්නේ නෑ සෘතියක් දන්නේ නෑ මහා හයියෙන් කෑ ගහනවා අහල පහල උන් ගැනවත් හිතන්නේ නෑ.

    හැබයි උඹේ පොඩි එකා music කරනවා කිව්ව නිසා අවුලක් නෑ ඉතිං 🤗
     
    • Like
    Reactions: Mad Weera

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,513
    5,948
    113
    ස්කූල් බැන්ඩ් එකේ ඉන්නවා. සින්දු කියන්න ආස හින්දා අරන් දෙන්න බැලුවේ.
    machan.. mic ekak allan sindu kiwwata technique hadenne nah.. umba mulin ma denna ona dey neme denne.. mulin ma kiwwa wagema , guitar ekak aran deela music class danna.. karoke walin singing hadenne na.. man use karanne jbl on the go..
     
    • Like
    Reactions: Mad Weera