❤🎼 අතීතයෙන් ගඟ ගලා බසී 🎼❤

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    :love: :love: :love:

    2217_48904534221_7808_n.jpg
    images
    602545_10151145510393946_559979445_n.jpg

    අතීතයෙන් ගඟ ගලා බසී
    සිඳි බිඳී ගල්පර අතරේ
    සිනා සිසී සුදු පෙන පොකුරේ
    ගලා බසී
    ගඟ ගලා බසී
    පිපී බිඳෙන දිය බුබුලේ
    වලා රොදක දුර ආකාසේ
    සොබා සොඳුරු සිරි මෙලොවේ
    ඔබේ ඇසිනි මා දුටුවේ ...//
    ඔබේ ඇසිනි මා දුටුවේ ...

    ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
    පද රචනය - මහගම සේකර
    තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
    “තුන් මං හන්දිය” සිනමා කෘතියෙන්

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හරිම ලස්සන සින්දුවක්.

    ටිකක් හිතන කෙනෙක්ට මේක ඇතුලෙන් ජීවිතය දකින්නත් පුලුවන්.
    අතීතය, පෙණ බුබුල, ගලා යාම, වලාකුළු, වෙනස් වීම, අලුත් පෙණ බුබුලු ….
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    thunman handiya, wiragaya wage film walata wadiya e books kiywanna one bam..man 10 parakata wadiya 3nman handiya kiyewwa...jiwithe anithya bawa patatama watahenawa bam
    issara podi kale rupavahiniye irida ta yanawa parana sinhala films .ethakota thamai baluwe. podikale baluwata passe baluwe nathi hinda kathawa ehema mathaka na. sinduwa nm asa karanama ekak . me wage hoda parana sinhala films download karanna puluwan site eka ehema danne nadda saho?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,366
    113
    වැලිවේරිය
    issara podi kale rupavahiniye irida ta yanawa parana sinhala films .ethakota thamai baluwe. podikale baluwata passe baluwe nathi hinda kathawa ehema mathaka na. sinduwa nm asa karanama ekak . me wage hoda parana sinhala films download karanna puluwan site eka ehema danne nadda saho?
    man kiyanne books kiyawanna kiyala..film eke maga arunu godak dewl tiyena mcn pothe...wiragaya,upan da sita,thunman handiya,guru githaya wage okkoma patta...owa godk youtube eke tiyenawa mcn film nam
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    thunman handiya, wiragaya wage film walata wadiya e books kiywanna one bam..man 10 parakata wadiya 3nman handiya kiyewwa...jiwithe anithya bawa patatama watahenawa bam
    ප්‍රබුද්ධ
    හිස් ය මේ ජීවිතය
    බොල් ය මේ ජීවිතය
    බලව
    රන් දුහුල් යට
    සුවඳ විලෙවුන් අතර
    අතට අත දෙන ඇඟිලි කරු අතර
    නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම…