❤ SitH pAwRa ♡

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    :yes: එයාත් හිටියා..එයා හැබැයි වෙන ඒවලත් හිටියද කොහෙද ?
    මම විතරයි ඒකටම වෙලා හිටියෙ..හ්ම්ම් මට මාර දුකයි :(

    හ්ම්ම් අය්යා (?) මොකද කරන්නේ
    ෆුල් හැපියෙ වගේ නේද ? :cool:

    owne...hithe thibuna prashna godak iwarai...:D
    so relaxing...:rofl:

    ekane kiyanne...wena thread walath inna kiyala...:D
    awlak ne ithin tharngayak nene...posts gahanna den rthead hoya hoya..;)
    mamath issara ehemai...:D
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    නියමයි නේ එහෙම ඉන්න ලැබෙන එක :yes::D
    හ්ම්ම් ඔව් එතන තමා ගොඩක් යාලුවො හිටියෙ :(
    දැන් ඉතින් ඔහෙ කැරකි කැරකි ඉන්න තමා තියෙන්නේ ඉස්සර වගේ :lol:
    ඕ ඒකීවෙ ආවම කාලෙද ? ඒ කාලෙ හුගක් වෙනස් ලු නේද..මීට වඩා හොඳයි ලු
    :):)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    නියමයි නේ එහෙම ඉන්න ලැබෙන එක :yes::D
    හ්ම්ම් ඔව් එතන තමා ගොඩක් යාලුවො හිටියෙ :(
    දැන් ඉතින් ඔහෙ කැරකි කැරකි ඉන්න තමා තියෙන්නේ ඉස්සර වගේ :lol:
    ඕ ඒකීවෙ ආවම කාලෙද ? ඒ කාලෙ හුගක් වෙනස් ලු නේද..මීට වඩා හොඳයි ලු
    :):)

    mmm..ow...Godak membersla hitiya...eth ehema wenasak dakina ayath innawa...matanan ehema loku wenasak nehe...:D
    Fight ethi karana aya wedi welane...ekai awla...
    wena deyak newei....Issara Senior memberslata thru thibune..:D
    awrudu ganata anuwa tharu dila thibune...So Sinior ayata honda garu kirimak thibuna...
    den rep system eken samahara aya uda gihinne...:D
    ekai wela thiyenne...eth apinan ganan ganne nehe owa...mokada issara indan athdekim apita thiyena nisa..;)
     
    තරු තිබුනා කියලා මාත් අහලා තිබ්බා:D..ඕ එතකොට රෙප් කොටු තිබ්බෙ නැද්ද ?
    සිගි එහෙම තිබ්බද දන්නෙ නෑ හෙහෙ

    ඔව් සමහරු නම් ඉතින් එහෙමත් තමා..ඒත් දැන් ඉතින් රෙප් වැඩි වෙන එක සීමා වෙලානේ තියෙන්නේ...:yes:

    හ්ම්ම් දැන් නම් නිදි මතදත් මන්දා :rofl:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මට රෙප්- දුන්න කෙනාට කියන්නේ අයියා කෙනෙක් වුනාට මෝඩ joke කරන්න එපා
    මොකද අපි ඒ අයව ගණන් ගන්නේ නෑ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    මට රෙප්- දුන්න කෙනාට කියන්නේ අයියා කෙනෙක් වුනාට මෝඩ joke කරන්න එපා
    මොකද අපි ඒ අයව ගණන් ගන්නේ නෑ

    Hithan inne loku kerumo kiyalane ban...pitakondaknan ne ea unata....thawa monawa monawa nedda manda ithin...paw:rolleyes:

    Ammala thaththala hadapu widiyane ithin...:rofl:
    Loketama barak...:D

    paduwe inna danne ne...Anunge kunu hoyanawa era wena wedakuth ne unta...:lol:mokata awada manda EK ekata...kala kannai..:D