❤ SitH pAwRa ♡

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අහවල් එකකට නොන්ඩි වෙන්න ත්‍රේඩ් දැන්මද මන්ද? නෝන්ඩි වුනාම අහක ඉන්න අයව අල්ලලා ශේප් වෙන්න හදනවා කුජීතයි... :lol:
හිතන් ඉන්නවා ඇති මේ ඔතන ඉන්න කේලම් අම්මණ්ඩි වගේ වෙන වැඩ නෑ කියලා කොහෙවත් ඉන්න උන් කියන ඒවා කරන කියන ඒවා පාලකයට දැනුම් දිදී ඉන්න..පිස්සු නැත්නම් ශෝයි ලූ :rofl:

කාලයක් කීවා මම නඩේ කෙනෙක්ව බෑන් කෙරෙව්වලූ :eek: පිස්සු කෙල්ලෙක් නොවැ... අනේ මන්දා එලකිරිය මගේ නම් ජීවිතයම නෙමේ ;) Ignore list කියලා එකක් තියෙන්නේ ඒ වගේ mentally retard අයව දාලා තමන්ට ගැලපෙන මිනිස්සු එක්ක ඉන්න තමයි :shocked:

තමන්ට හරියට හැදෙන්න බැරි වුනාම තියන දෝශ තමයි ගෙවල් වලින් හදපු නැති කටවල් අහලවල් එකකට මම හදන්න උත්සාහ ගන්නද?:eek: වෙන වැඩ නැතුවටද :lol:
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!

    Api mokatada ahawal ayage ganata wetenne...api ape paduwe imu...:D;)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Api mokatada ahawal ayage ganata wetenne...api ape paduwe imu...:D

    නෑ මේ කවුරුවත් බෑන් කරයි/නොකරයි කියලා මාව අල්ලගනේ මට මේ සයිට් එක කවුරු බෑන් කරත්/.නැතත් මොකද? ලොල් :D

    අපිට මේකෙන් එහා ජීවිතයක් තියනවා :D
    මේකට වෙලා නිදා ගන්නේවත් OT කරනවටත් වඩා

    මෝඩකම කියලා නොසලකා හැරියම කරේ නගින්න එනවනේ :eek:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    නෑ මේ කවුරුවත් බෑන් කරයි/නොකරයි කියලා මාව අල්ලගනේ මට මේ සයිට් එක කවුරු බෑන් කරත්/.නැතත් මොකද? ලොල් :D

    අපිට මේකෙන් එහා ජීවිතයක් තියනවා :D
    මේකට වෙලා නිදා ගන්නේවත් OT කරනවටත් වඩා

    මෝඩකම කියලා නොසලකා හැරියම කරේ නගින්න එනවනේ :eek:

    ekanan eththa...owa gena hithannawath oni ne...eyalage thuwala eyalama oni widiyakata sanipa karagadden...Kiyanna puluwan hondama widiyata kiyala dunna...ekath berinan ithin aye monada...:lol:

    eyala hitiyath ekai nethath ekai...:D
    We don't and didn't depend on anyone ...and will not be..:)