ඔව් අපරාදේ එක නිසා තමයි මම ආපහු දැන් 4000 ගැහුවා කියුවේ






ඔව් ඒ thread දාපු ඔක්කොම පොස්ට් යන්න ගිය මාව දමාhaffa danne dakke mage post ganana,2000nma adu wela![]()

මේ thread එකේ chat කරමු ඉතින් එතකොට පාළුව යයිකම්මැලීයි.. පාලුයි...
hi Zu
ඔව් නේ ...එපා වෙල ඉන්නෙ මට...මං එතනමයි හිටියෙ..දැන් ඉතින්..හ්ම්ම්
ඔව් ඒ thread දාපු ඔක්කොම පොස්ට් යන්න ගිය මාව දමා![]()


මේ thread එකේ chat කරමු ඉතින් එතකොට පාළුව යයි
Zodi ,Siraj dhan mokada karanne,eyalawa dakketh naa
ඔව් ඔව් දැන් දුක තමයිai ane oya witarak api hamoma daala eya gihin![]()
ඔව් මොනවා කරන්න දහ්ම්ම් ඒක නිකන් අපේම තැනක් වගේ නේ තිබ්බෙ...හරි අප්සට්
දන්නේ නෑ සූ..සෝඩියැක් අද තමා දැන ගන්න ඇත්තේ..සිරාජ් නම් ම්ඔකද දන්නේ නෑ
ඔව් මොනවා කරන්න ද
ඉතින් දුක ඉවසන්න වෙනවා![]()
![]()
මම යනව සහෝ
පෝස්ට් නම් නැතිවෙලා ගියදෙන්
ඒ ත්රෙඩ් එක නැති එක තමා දුක

හරි බ්රෝමම යනව සහෝ
පෝස්ට් නම් නැතිවෙලා ගියදෙන්
ඒ ත්රෙඩ් එක නැති එක තමා දුක
ඔව් 6ක් අඩුවෙලාAyyageth posts adu welaada... ??![]()
![]()