මොකෝ සිරික්කිය දාන්නෙ?
ea kawda ea...?![]()
ඒ කවුද ඒ

ලෝක ඉතිහාසය ගැන දැනුම නම් අන්තිමයි
මිනිහගෙ නම ග්‍රෙගරි රස්පුටීන්
පළවෙනි ලෝක යුද්ධෙ කාලෙ තමා හිටියෙ
රුසියාවෙ සාර් පෙළපතට පොඩි නෑකමක් තිබ්බා
ටිකක් අද්භූත මිනිහෙක් කියල ප්‍රසිද්ධයි
ඒ වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම womanizer කෙනෙක්
Wiki
![]()
ඒ වගේ පෙනුමක් තියනවා
මෙය යුද්දේටත් සම්බන්දයි ද
යුද්ධෙට නම් සම්බන්දයක් නෑ වගේ
මිනිහව මරන්න ගොඩක් අය උත්සහ කරල තියනවා
ඒත් ඒවයෙන් පුදුම විදිහට බේරිල තියනවා
අන්තිමට මරන්න හදල තියෙන්නෙ කේක් වලට සයනයිඩ් දාල දීලා
ඒත් ඌ ඒකෙන් මැරිල නෑ
බැරුනෙ නෑ කියල දැකල වෙඩි තියල තියනවා
වෙඩි වැදිල වැටුනට පස්සෙ ආයෙත් දෙපයින් නැගිටල තියනවා
ඊට පස්සෙ මුට හොඳට ගහල ගහල කාපට් එකක ඔතල ගඟකට දාලා
මූ ගඟේදිම කාපට් එක ගලවගෙන
ඒත් පස්සෙ ඒ ගඟේ ගිලිල තමා මැරිල තියෙන්නෙ
මාරයි නේ පුදුම දක්ෂයෙක් නේ

මිනිහා ගොඩක්ම ප්‍රසිද්ධ වෙනම දේකට
ඒක මෙතන දන්න බෑ
ගුගල් කරල බලන්නකො
ලෝක ඉතිහාසය ගැන දැනුම නම් අන්තිමයි
මිනිහගෙ නම ග්‍රෙගරි රස්පුටීන්
පළවෙනි ලෝක යුද්ධෙ කාලෙ තමා හිටියෙ
රුසියාවෙ සාර් පෙළපතට පොඩි නෑකමක් තිබ්බා
ටිකක් අද්භූත මිනිහෙක් කියල ප්‍රසිද්ධයි
ඒ වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම womanizer කෙනෙක්
Wiki
![]()
යුද්ධෙට නම් සම්බන්දයක් නෑ වගේ
මිනිහව මරන්න ගොඩක් අය උත්සහ කරල තියනවා
ඒත් ඒවයෙන් පුදුම විදිහට බේරිල තියනවා
අන්තිමට මරන්න හදල තියෙන්නෙ කේක් වලට සයනයිඩ් දාල දීලා
ඒත් ඌ ඒකෙන් මැරිල නෑ
බැරුනෙ නෑ කියල දැකල වෙඩි තියල තියනවා
වෙඩි වැදිල වැටුනට පස්සෙ ආයෙත් දෙපයින් නැගිටල තියනවා
ඊට පස්සෙ මුට හොඳට ගහල ගහල කාපට් එකක ඔතල ගඟකට දාලා
මූ ගඟේදිම කාපට් එක ගලවගෙන
ඒත් පස්සෙ ඒ ගඟේ ගිලිල තමා මැරිල තියෙන්නෙ

Maara Dial ekak ne... 

මිනිහා ගොඩක්ම ප්‍රසිද්ධ වෙනම දේකට
ඒක මෙතන දන්න බෑ
ගුගල් කරල බලන්නකො