❤ SitH pAwRa ♡

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :growl: ඔහොම කීවම මටත් නෝන්ඩිනේ

    හ්ම්ම් එහෙමද ? බලමුකො එහෙනම් ඉස්සරහට :(:)
    අනේ සොරි නොන්ඩි වුනාද? :(:)

    ac හිටිය නම් ඉවරයි :lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :lol::lol: සාකු ත් සෙට් උනොත් කියලා වැඩක් නෑ
    අනේ මන්ද මම එයාව දැක්කේ නෑ හුග දවසකින්

    එයා වැඩිය දැන් මේ thread එක පැත්තේ එන්නෙත් නැනේ :no:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අනේ මන්ද මම එයාව දැක්කේ නෑ හුග දවසකින්

    එයා වැඩිය දැන් මේ thread එක පැත්තේ එන්නෙත් නැනේ :no:

    ඔව්නේ ..එයා වැඩිය දැක්කේනෑ මාත්..අර ඉවර නොවෙන කතාවක් එකේ ගමයත් එක්කනෙ හිටියෙ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔව්නේ ..එයා වැඩිය දැක්කේනෑ මාත්..අර ඉවර නොවෙන කතාවක් එකේ ගමයත් එක්කනෙ හිටියෙ
    අනේ මන්දා කමක් නෑ:(
    මම යනවා නිදා ගන්න බායි :)