❤ SitH pAwRa ♡

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ජයසූරිය,මාලිංග ඉන්නවා...captain hrithik :P
    මාර ෆන් නේ:lol:අදත් 0 ට යයිද දන්නෑ
    ඉතින් අර කියන්න බැරි එක කියන්න බැරිද :P:P
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නාමල් ශ්‍රීලංකාත් ගහයි වගේ:rofl:
    බෑ බෑ මට කියන්න බෑ:P
    :lol::lol: එයත් මැච් එක ගහනවද
    හරි හරි බැරි නම් ඕනේ නෑ
    මම කතාවක් කියන්නද එහෙනම් :rofl::P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    :lol::lol: එයත් මැච් එක ගහනවද
    හරි හරි බැරි නම් ඕනේ නෑ
    මම කතාවක් කියන්නද එහෙනම් :rofl::P

    එයා තමයි ඕපන් කලේ..:rofl:
    මට කියන්න හැම දෙයක්ම..:):)
    අර දෙන්න බර කතාවක් අපිත් ලොකු කතාවක් කියමු:P
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එයා තමයි ඕපන් කලේ..:rofl:
    මට කියන්න හැම දෙයක්ම..:):)
    අර දෙන්න බර කතාවක් අපිත් ලොකු කතාවක් කියමු:P
    සිරාවට අපිත් දාමු හෙන චැට් එකක් :yes:
    11.gif

    මේ ඔයා අය්යද මල්ලිද දන්නේ නෑ වෙන්නේ මට :rofl:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔයා තාම පොඩි මල්ලි කෙනෙක්නේ:P
    ඉතින් කියන්නකෝ..
    :shocked: ශුවර්ද ? සොරි එහෙනම් මචන් ගෑවට:rofl:

    හ්ම්ම් මුකුත් නෑ වැඩිය ඉතින්.... මට හරි කැම්මැලී ඔහේ ලොග් වෙලා ඉන්නවා:(:baffled:
    ඔයා නම් හෙන ෆන් එකේ ඉන්නෝ වගේ නේහ්:rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    :shocked: ශුවර්ද ? සොරි එහෙනම් මචන් ගෑවට:rofl:

    හ්ම්ම් මුකුත් නෑ වැඩිය ඉතින්.... මට හරි කැම්මැලී ඔහේ ලොග් වෙලා ඉන්නවා:(:baffled:
    ඔයා නම් හෙන ෆන් එකේ ඉන්නෝ වගේ නේහ්:rofl:

    ඒකට නෝ අවුල්..;)
    මම නම් ඉතින් හීනියට ෆන් එකේ තමයි ඉන්නේ..:D
    තව වෙලා ඉන්නවනේද...මම ටක් ගාල නා ගෙන එන්නම්:P
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඒකට නෝ අවුල්..;)
    මම නම් ඉතින් හීනියට ෆන් එකේ තමයි ඉන්නේ..:D
    තව වෙලා ඉන්නවනේද...මම ටක් ගාල නා ගෙන එන්නම්:P
    එහෙම තමා ඉන්න ඕන :yes:
    එලස්ස්ස් අය්යා ගිහින් එන්න :D