❤ SitH pAwRa ♡

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,818
    1
    4,881
    113
    40
    හත් ඉලව්වෙ!
    වැටෙන වැටෙන හැම කඳුලම උරුම මට නිසා
    විඳිමි මම සදා..උරුම මට නිසා...විඳිමි මම සදා..

    හීන ඇතත් හීන් සැරේ තියාගත්තෙ මා..හීන ඇතත් හීන් සැරේ තියාගත්තෙ මා..
    රිදෙන රිදෙන හැම මොහෙතම මටම හුරු නිසා..
    හිඳිමි නෙතු වසා...මටම හුරු නිසා....හිඳිමි නෙතු වසා...