❤Ireland ඉන්නේ කවුද

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කිසි අවුලක් නෑ, සමාජවාදී ක්‍රමයක් තියෙන්නෙ. AKD ත් ගෙයක් අරන් දාල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: kinkon

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ගිහින් තියෙනවා, සති දෙකක් හිටිය, මට නම් racism ප්‍රශ්න ආවේ නැහැ. (සති දෙකක් විතරක් හිටපු නිසාද දන්නේ නැහැ)
    ලස්සන රටක්, තමන්ගේ නිදහසේ ඉන්න පුළුවන්.