❤Ireland ඉන්නේ කවුද

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි මොකද වුනේ අපල වෙන්න
    කලු මින්ස්සුන්ට පිලිගැනීමක් නෑ.96%ක් සුද්දෝ. උන්ට පුරුදු නෑ කලුවෝ එක්ක් ඉඳලා. සිංහලු හම්බයොන්ට සලකනවා වගේ, දෙවන පන්තියේ පුරවැසියන් විදියට ඉන්න පුලුවන්.
     
    • Like
    Reactions: manjulabw and NRTG

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    කලු මින්ස්සුන්ට පිලිගැනීමක් නෑ.96%ක් සුද්දෝ. උන්ට පුරුදු නෑ කලුවෝ එක්ක් ඉඳලා. සිංහලු හම්බයොන්ට සලකනවා වගේ, දෙවන පන්තියේ පුරවැසියන් විදියට ඉන්න පුලුවන්.
    උබේ experience එකක් කියපන් කො බලන්න . වෙච්ච සිදිදියක් එහෙම
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබේ experience එකක් කියපන් කො බලන්න . වෙච්ච සිදිදියක් එහෙම
    මට මහලොකු දේවල් වෙන්න කාලයක් ඉඳලා නෑ. හැබැයි රටකට ගියාම තේරෙනවා පහසුවෙන් ඉන්න පුලුවන්ද බැරිද කියලා.
     
    • Like
    Reactions: NRTG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට මහලොකු දේවල් වෙන්න කාලයක් ඉඳලා නෑ. හැබැයි රටකට ගියාම තේරෙනවා පහසුවෙන් ඉන්න පුලුවන්ද බැරිද කියලා.
    හම්මේ..... අයිරිෂ් ඇක්සන්ට් එක තියන කෙල්ලෙක් එක්ක කතා කරලා බලපන්කො :love2:
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Therenne nah oi. lol
    ඇක්සන්ට් එකයි සුදු හමයි දැක්කම කොන්පියුස් තමයි. 😶 කෙන්යත් එහෙමනේ කලුවෝ ඉංගිස් කතාකරන්නේ උංගේ ගමේ කතා කරනවා වගේ.
     
    • Like
    Reactions: Dias21 and NRTG

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    ඇක්සන්ට් එකයි සුදු හමයි දැක්කම කොන්පියුස් තමයි. 😶 කෙන්යත් එහෙමනේ කලුවෝ ඉංගිස් කතාකරන්නේ උංගේ ගමේ කතා කරනවා වගේ.
    Mata sudu hama nam awlak nah. Eth unge accent eka hena awl.
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    මට නම් අයිරිෂ් උන් පෙන්නන්න බැහැ . මහ පකේ හුත්තලා. හෙන වාචාල යෝ . කටින් ගහලා බය කරගන්න හදන්නේ . හොර හුත්තලා. අයර්ලන්තය ගිහින් නම් නැහැ . ඒ ලග ඉන්නේ. racist ඇති ⁣බං. ඇයි බං ireland yanne. waren ko england hari scotland hari.

    Lankawe පකයලා යන රොමේනියාවට වඩා නම් හොදයි. 😂😂😂
    ------ Post added on Apr 3, 2021 at 11:56 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අයර්ලන්ඩ් වලටත් යුකේ තෘ නේද බන් විසා ඇප්ලයි කරන්න ඔන. ඔවුට් ඔෆ් යුකේ උනාට.