

මම මේක කැව නෙ බං
කඩවල ගන්න තියෙනවා ඕයි
හොදයි රසයි
පොඩ්ඩක් වියලි ගතියක් තියෙනවා සමන්යා ක්රමයට හැදුවම
එළකිරි නිල කුක්ස් කිබුල අයිය / සිරිබෝයි ගෙන් මේවා හදන ක්රම ගැන ත්රෙඩ් එකක් බලාපොරොත්තු වෙමි![]()
තිරිඟු පිටි නූඩ්ල්ස් වලටත් වඩා රසයක් තියෙනවා.
ඒ වුනාට නූඩ්ල්ස් එක හැදුවම නූඩ්ල්ස් එක එකට එක ඇලෙන ගතියක් තියෙනවා.නැත්නම් වෙන අවුලක් නෑ.හොඳ කුකෙක් නම් ඒකත් හරි ගස්ස ගන්න පුලුවන් වෙයි.


ගන්න අපේ දේ;14242161 said:මේ මාසේ 30 න් පස්සේ ගන්න පුළුවන් මචන්....

ගන්න අපේ දේ;14241903 said:ඔව් මචන් පට්ට නම් තමයි, එත් තාම මාර්කට් එකට දැම්මේ නෑ.....
ජනවාරි 30 තමයි මේක ලෝන්ච් කරන්නේ .....
ape gedara eyeth ekak haduwa...danatath gedara packet 2k thiyenawa....
patta macho..sira kamak kala balapan...aththatama rasai



එළකිරි කොල්ලෙක්;14242963 said:මේක නියමයි මචං මම හිතන්නෙ 112ක් වගේ ගානක් වෙනවා රුපියල් වලින්
මම ඊයෙ ගෙදර ගෙනත් හැදුවා.රස නම් ප්රශ්නයක් නෑ!තිරිඟු පිටි නූඩ්ල්ස් වලටත් වඩා රසයක් තියෙනවා.
ඒ වුනාට නූඩ්ල්ස් එක හැදුවම නූඩ්ල්ස් එක එකට එක ඇලෙන ගතියක් තියෙනවා.නැත්නම් වෙන අවුලක් නෑ.හොඳ කුකෙක් නම් ඒකත් හරි ගස්ස ගන්න පුලුවන් වෙයි.
ඒත් මේ වගේ දෙයක් එළියට ආපු එක ගැන නම් හුඟක් සතුටුයි

ela machan rasai, api eke rasa baluwaගන්න අපේ දේ;14241892 said:❦..රයිගම් දෙවැනි බත..❦
නුඩ්ල්ස් තාලෙට බත් කමු....
රට වෙනුවෙන් එක වේලක් වෙනස් කරමු....
100% ක්ම දේශීය සහල් පිටි වලින් නිෂ්පාදිත,
රයිගම් දෙවැනි බත....
රට වෙනුවෙන් එක වේලක් වෙනස් කරන්නට දිරිදෙන ඔබට ජාතියේ ප්රණාමය....!
දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගන්න...
ගන්න අපේ දේ...
![]()