❦..රයිගම් දෙවැනි බත..❦

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මව්බිම ලංකා පදනමෙන් rule එකක් දාන්න හලාල් නම් ‘ගන්න අපේ දේ‘ ලකුණ දෙන්නෙ නෑ කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මම මේක කැව නෙ බං
    කඩවල ගන්න තියෙනවා ඕයි

    හොදයි රසයි
    පොඩ්ඩක් වියලි ගතියක් තියෙනවා සමන්‍යා ක්‍රමයට හැදුවම
    එළකිරි නිල කුක්ස් කිබුල අයිය / සිරිබෝයි ගෙන් මේවා හදන ක්‍රම ගැන ත්‍රෙඩ් එකක් බලාපොරොත්තු වෙමි
    :cool::cool:
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0

    http://www.elakiri.com/forum/showthread.php?t=1522243
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මේක නියමයි මචං මම හිතන්නෙ 112ක් වගේ ගානක් වෙනවා රුපියල් වලින්
    මම ඊයෙ ගෙදර ගෙනත් හැදුවා.රස නම් ප්‍රශ්නයක් නෑ!;) තිරිඟු පිටි නූඩ්ල්ස් වලටත් වඩා රසයක් තියෙනවා.:yes:ඒ වුනාට නූඩ්ල්ස් එක හැදුවම නූඩ්ල්ස් එක එකට එක ඇලෙන ගතියක් තියෙනවා.නැත්නම් වෙන අවුලක් නෑ.හොඳ කුකෙක් නම් ඒකත් හරි ගස්ස ගන්න පුලුවන් වෙයි.:yes:
    ඒත් මේ වගේ දෙයක් එළියට ආපු එක ගැන නම් හුඟක් සතුටුයි:yes::yes:
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    ගන්න අපේ දේ;14241903 said:
    ඔව් මචන් පට්ට නම් තමයි, එත් තාම මාර්කට් එකට දැම්මේ නෑ.....
    ජනවාරි 30 තමයි මේක ලෝන්ච් කරන්නේ .....

    :yes::yes::yes:

    a yako boru kiyanna epa,,;)ape gedara eyeth ekak haduwa...danatath gedara packet 2k thiyenawa....:yes::yes:patta macho..sira kamak kala balapan...aththatama rasai:yes::yes::yes::yes:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අනිවා අපි ගන්නවා, දැන් ගන්නේ රයිගම් නිශ්පාදන පමනයි..ජයවේවා!!
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඔය රයිගම් ක්‍රියේෂන් එකේද නැත්තන් අයිටී නැත්තන් බ්‍රෑන්ඩ් එකේද? :lol:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    එළකිරි කොල්ලෙක්;14242963 said:
    මේක නියමයි මචං මම හිතන්නෙ 112ක් වගේ ගානක් වෙනවා රුපියල් වලින්
    මම ඊයෙ ගෙදර ගෙනත් හැදුවා.රස නම් ප්‍රශ්නයක් නෑ!;) තිරිඟු පිටි නූඩ්ල්ස් වලටත් වඩා රසයක් තියෙනවා.:yes:ඒ වුනාට නූඩ්ල්ස් එක හැදුවම නූඩ්ල්ස් එක එකට එක ඇලෙන ගතියක් තියෙනවා.නැත්නම් වෙන අවුලක් නෑ.හොඳ කුකෙක් නම් ඒකත් හරි ගස්ස ගන්න පුලුවන් වෙයි.:yes:
    ඒත් මේ වගේ දෙයක් එළියට ආපු එක ගැන නම් හුඟක් සතුටුයි:yes::yes:

    තෙල් ටිකක් දාල තම්බන්න :frown:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ගන්න අපේ දේ;14241892 said:
    ❦..රයිගම් දෙවැනි බත..❦

    නුඩ්ල්ස් තාලෙට බත් කමු....
    රට වෙනුවෙන් එක වේලක් වෙනස් කරමු....
    100% ක්‌ම දේශීය සහල් පිටි වලින් නිෂ්පාදිත,
    රයිගම් දෙවැනි බත....

    රට වෙනුවෙන් එක වේලක් වෙනස් කරන්නට දිරිදෙන ඔබට ජාතියේ ප්‍රණාමය....!

    දේශීයත්වය අගය කරන්න...
    අපේ රටේ නිෂ්පාදනය කරන,
    සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගන්න...
    ගන්න අපේ දේ...

    :yes::yes::yes::yes::yes:

    735117_324007841045320_1475091748_n.jpg

    ela machan rasai, api eke rasa baluwa