➤➤ phone holder help!

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මේ වගේ phone holder එකක් ගන්න තැනක් දන්නවද Colombo හරි Negombo අවට. table එක උඩ තියන් video එකක් රෙකෝඩ් කරන්න පුළුවන් විදියේ.


    Screenshot 2023-05-09 at 09-33-31 6542.25LKR 50% OFF Phone Tripod Stand Light Phone Camera Sta...png
    Screenshot 2023-05-09 at 09-39-40 1072.81LKR 57% OFF Flexible Mobile Phone Holder Phone Desk S...png
    Screenshot 2023-05-09 at 09-29-07 5386.42LKR 25% OFF Smoyng 160cm Scalable Foldable Arm Floor ...png
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    ෆස්ට් ස්ට්‍රීට් එකේ පාර දිගට තියෙනව...
    ලයිට් එක තියෙන ඒවනං දැක්කෙ නෑ. නෝමල් ඒව තියෙනව ඕන තරං...
    1000ට අඩුවෙන් ගතහැකි...