හලෝ මචම්ලා...
හොද services එකක් දෙන හොද බැංකුවක් කියන්ඩලා කෝ
අලුතින් පොතක් open කරන්න කියලා බැලුවෙ,
BoC එකේ පොතක් තියෙනවා ඒක සම්පූර්ණ පාලනේ අම්මා අතේ තියෙන්නෙ ඒක නිසා.
මගෙ paypal එකේත් 15,000 විතර තියෙනවා ඒටිකත්දාන්න ඕනේ
රැපියල් 5000 යී අතේ තියෙන්නෙ
ඒක දාලා තමා open කරන්න වෙන්නෙ..

තව....paypal එකේ සල්ලී දාද්දී bank account එකට ඒගොල්ලන්ට කියලා මොනා හරි කරන්න ඕනෙද? නැත්නම් account එක හදලා මට නිකම්ම සල්ලී transfer කරන්න පුළුවන්ද?
තව....ඉතිරි කිරිමේ ගිනුමෙයී ජංගම ගිනුමෙයී වෙනස මොනවද?
තව......මොනාද account එකක් හදන්න අරගෙන යන්න ඕනෙ ID එකයී 5000 තිබුනාම ඇතිනෙ? ඉට වඩා සල්ලි නෑ මන් ගාව