⭕ලංකා ඉතිහාසයේ පළමු වරට රජය මැදිහත් වී නිධානයක් ගොඩ ගනී⭕
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Nov 22, 2024 #2 ඔතන වලදාල තියෙන්නෙ රාවණා රජතුමා Reactions: Kumbhakarna22
DadayamBatta Well-known member Apr 3, 2023 1,277 1,122 113 Nov 22, 2024 #3 නිධානෙත් පක්ෂ අරමුදලටද ? Reactions: sanhen143 and Kumbhakarna22
S snm1990 Well-known member Jun 4, 2015 11,620 8,873 113 Nov 22, 2024 #4 උසාවි නියෝගයක් නේද? එත් ගලක් අහු උනොත් ඒක පුපුරවන්න STF එකට අවසර දීලා උසවියෙන්ම... බලාගෙන ඉමු ඉතිං...
උසාවි නියෝගයක් නේද? එත් ගලක් අහු උනොත් ඒක පුපුරවන්න STF එකට අවසර දීලා උසවියෙන්ම... බලාගෙන ඉමු ඉතිං...
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,508 15,480 113 Gampaha Nov 22, 2024 #5 මේක මගේ සබ්ජෙක්ට් එකක්.. මේක රාවණාගේ නිධානයක් වෙන්න ඔනේ.. අනුර කුමාරට ( දියසෙන් කුමරුට ) අයිතිය තියනවා නිධන් ගොඩගන්න දැන් රට වෙනුවෙන්....
මේක මගේ සබ්ජෙක්ට් එකක්.. මේක රාවණාගේ නිධානයක් වෙන්න ඔනේ.. අනුර කුමාරට ( දියසෙන් කුමරුට ) අයිතිය තියනවා නිධන් ගොඩගන්න දැන් රට වෙනුවෙන්....
DadayamBatta Well-known member Apr 3, 2023 1,277 1,122 113 Nov 22, 2024 #6 Kumbhakarna22 said: මේක මගේ සබ්ජෙක්ට් එකක්.. මේක රාවණාගේ නිධානයක් වෙන්න ඔනේ.. අනුර කුමාරට ( දියසෙන් කුමරුට ) අයිතිය තියනවා නිධන් ගොඩගන්න දැන් රට වෙනුවෙන්.... Click to expand... නිධානෙත් පක්ෂ අරමුදලටද ? Reactions: Kumbhakarna22
Kumbhakarna22 said: මේක මගේ සබ්ජෙක්ට් එකක්.. මේක රාවණාගේ නිධානයක් වෙන්න ඔනේ.. අනුර කුමාරට ( දියසෙන් කුමරුට ) අයිතිය තියනවා නිධන් ගොඩගන්න දැන් රට වෙනුවෙන්.... Click to expand... නිධානෙත් පක්ෂ අරමුදලටද ?
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,508 15,480 113 Gampaha Nov 22, 2024 #7 DadayamBatta said: නිධානෙත් පක්ෂ අරමුදලටද ? Click to expand... ලංකාවේ සියලු නිධන් අයිති මාලිමා රජයටයි... Reactions: DadayamBatta
DadayamBatta said: නිධානෙත් පක්ෂ අරමුදලටද ? Click to expand... ලංකාවේ සියලු නිධන් අයිති මාලිමා රජයටයි...