⭕ලංකා ඉතිහාසයේ පළමු වරට රජය මැදිහත් වී නිධානයක් ගොඩ ගනී⭕

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    උසාවි නියෝගයක් නේද?

    එත් ගලක් අහු උනොත් ඒක පුපුරවන්න STF එකට අවසර දීලා උසවියෙන්ම... බලාගෙන ඉමු ඉතිං...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේක මගේ සබ්ජෙක්ට් එකක්.. මේක රාවණාගේ නිධානයක් වෙන්න ඔනේ.. අනුර කුමාරට ( දියසෙන් කුමරුට ) අයිතිය තියනවා නිධන් ගොඩගන්න දැන් රට වෙනුවෙන්.... 🤗 🤗 🤗
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මේක මගේ සබ්ජෙක්ට් එකක්.. මේක රාවණාගේ නිධානයක් වෙන්න ඔනේ.. අනුර කුමාරට ( දියසෙන් කුමරුට ) අයිතිය තියනවා නිධන් ගොඩගන්න දැන් රට වෙනුවෙන්.... 🤗 🤗 🤗
    නිධානෙත් පක්ෂ අරමුදලටද ?
     
    • Angry
    Reactions: Kumbhakarna22