⭕ශ්‍රී ලංකා නියෝජිතයන් පිළි ගැනීම රුසියාව කල් දමයි...! (කරුමය ජනපති ලෙසද පැමිණිය හැක..🤦‍♂️)

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකා නියෝජිතයන් පිළි ගැනීම
    රුසියාව කල් දමයි...!


    රටට අවශ්‍ය ඉන්ධන සහ පොහොර එරටින් ලබා ගැනීම පිළිබදව සාකච්ඡා කිරීම සදහා, මෙරට නියෝජිත පිරිසක් මේ සති අන්තයේ රුසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද, එම සංචාරය තවදුරටත් කල්ගොස් ඇති බව වාර්තා වේ.

    රුසියාව බලා යාමට නියමිතව සිටි නියෝජිත පිරිසට, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වූ ආචාර්ය සමන් වීරසිංහ යන මහත්වරු ඇතුළත් විය.

    කලින් දැනුම් දී තිබුණු පරිදි අදාල සංචාරය මේ සතියේ දී සිදු නොවන බව පැවසේ. නියෝජිත පිරිස පිළිගැනීම කල්දමා ඇත්තේ රුසියාව පාර්ශ්වයෙනි.

    පසුගිය සති අන්තයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසා සිටියේ, රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ඇති හැකියාව පිළිබදව සාකච්ඡා කිරීම සදහා අමාත්‍යවරු දෙදෙනෙක් කඩිනමින් පිටත්ව යන බවයි.

    PYpXIl1.jpeg

    wPMzNVX.jpeg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    අහිංසක මිනිස්සු මරල බලේට අාපු තිරිසනාගෙ කරුමය රටටම වැදුනා..ඕකා යනකන් මෙහෙමම තමා..රනිල,ධම්මික නෙමෙයි මොකා අාවත් ඔච්චරයි
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    රටට අවශ්‍ය ඉන්ධන සහ පොහොර එරටින් ලබා ගැනීම පිළිබදව සාකච්ඡා කිරීම සදහා



    අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා
    :D
     
    • Haha
    Reactions: topkollek

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    ගෝටා කියන මෝඩ මූසලයා ඉන්නකල් මේ රටට හරියන්නෑ(2)
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    උන්ටත් කන්ෆියුස් ඇති තෙල් ගැන කතාකරන්න අධ්‍යාපන ඇමැති එනවා කිව්වම කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බරුව කල් දාන්න ඇති
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,866
    113
    Colombo, Sri Lanka
    උන්ටත් කන්ෆියුස් ඇති තෙල් ගැන කතාකරන්න අධ්‍යාපන ඇමැති එනවා කිව්වම කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බරුව කල් දාන්න ඇති
    👆👆👆:lol::lol::lol: