⭕️ සවුදි අරාබියේ විශාල පිපිරිමක් වාර්තා වේ.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    පොන්න ට්‍රම්ප් පොන්නයා කොරෝනා බෝ කරලා එකක් කරන්න හැදුවා මේ පාර තෙල් වලින් අමුතුම නැටුමක් නටල මඩිය තද කරගන්න වගේ යන්නේ කාලෙකට. මූ කැරියා ඔවට නියම දක්සයා මතකෙනේ වෙඩි තිබ්බා කියල කන අල්ලන් කරපු ලෝක පචේ
    ඌ කලින්ම වෙනිසියුලාවට ගහල අල්ලගත්තා.දැන් ඌට තෙල් ප්‍රශ්න නැතුවැති
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    තෙල් නැත්නම් කරත්තයක් අරගෙන ගමේ ඉන්න තැරි දාර ගොන් ජෙප්පෝ දෙන්නෙක් කරත්තෙට බැදපන්😂😂
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    ඌ කලින්ම වෙනිසියුලාවට ගහල අල්ලගත්තා.දැන් ඌට තෙල් ප්‍රශ්න නැතුවැති
    US is the world largest oil producer, then the Saudi arabia, උන්ට ඕනි හැම රටක්ම තෙල් ගන්න විකුන්න ඩොලර් එක පාවිච්චි කරන්න. පාවිච්චියට විකුන්න තෙල් තියෙනවා.
     
    • Sad
    Reactions: Nidarshana_k

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,702
    8,453
    113
    eka thami Iran walatath karanna yanne pagaya
    ඌ කලින්ම වෙනිසියුලාවට ගහල අල්ලගත්තා.දැන් ඌට තෙල් ප්‍රශ්න නැතුවැති