⭕️ සවුදි අරාබියේ විශාල පිපිරිමක් වාර්තා වේ.

netnet

Well-known member
  • Oct 6, 2016
    9,686
    8,423
    113
    පොන්න ට්‍රම්ප් පොන්නයා කොරෝනා බෝ කරලා එකක් කරන්න හැදුවා මේ පාර තෙල් වලින් අමුතුම නැටුමක් නටල මඩිය තද කරගන්න වගේ යන්නේ කාලෙකට. මූ කැරියා ඔවට නියම දක්සයා මතකෙනේ වෙඩි තිබ්බා කියල කන අල්ලන් කරපු ලෝක පචේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    සෞදියට ඔහොම ගහලා ඉරානේ හුකෝ ගනීද MBS ට කියලා?
     
    • Wow
    Reactions: SimMaster

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,536
    3,124
    113
    සෞදියට ඔහොම ගහලා ඉරානේ හුකෝ ගනීද MBS ට කියලා?
    Saudi යුද්දෙට එයි, ඒත් Saudi desalination plant වලට ෂොට් එක දුන්නම Yemen උන් එක්ක එකතු වෙලා Saudi ඉවරයි.

    රජ පවුල එලවනන පාරට බහින්නත් බැරි නෑ 🥲

    අරාබියේ රජ පවුල් සේරටම යන්න වෙයි…
    ------ Post added on Mar 19, 2026 at 12:07 AM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Saudi යුද්දෙට එයි, ඒත් Saudi desalination plant වලට ෂොට් එක දුන්නම Yemen උන් එක්ක එකතු වෙලා Saudi ඉවරයි.

    රජ පවුල එලවනන පාරට බහින්නත් බැරි නෑ 🥲

    අරාබියේ රජ පවුල් සේරටම යන්න වෙයි…
    ------ Post added on Mar 19, 2026 at 12:07 AM
    සෞදි රජ පවුල නම් එහෙම අකුලන් යයි කියලා හිතන්න අමාරුයි, ආණ්ඩුවේ, හමුදාවේ ලොක්කො හැමෝම පවුලේ එවුන් ඉන්නෙත්

    අනික අර MBS කියන එකා අමු මදාවියෙක්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    පෙට්‍රල් ඩීසල් කියන දේ අමතක කරලා දාන්න පිංවත්නි. ඉඩ ඇති තැනක බතල මයියොක්කා ⁣ටිකක්වත් හිටව ගනිල්ලා
     
    • Like
    Reactions: snm1990

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    පෙට්‍රල් ඩීසල් කියන දේ අමතක කරලා දාන්න පිංවත්නි. ඉඩ ඇති තැනක බතල මයියොක්කා ⁣ටිකක්වත් හිටව ගනිල්ලා
    අනේ :(
    කන්න නැතත් ප්‍රශ්නයක් නෑ පෙට්‍රල් ටිකක් හරි දෙනවානම්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,138
    3,992
    113
    අනේ :(
    කන්න නැතත් ප්‍රශ්නයක් නෑ පෙට්‍රල් ටිකක් හරි දෙනවානම්
    අනේ මගේ දරුවා ජීවත් වෙන්න රට බේරලා දෙනවා නම් කන්න ඕනත් නෑ . ඔහොම කියල ඇඬුවා 2009 ට කලින් අම්මල. අවුරුදු කීපයක් යද්දි මිනීමරු හමුදාව සුදු වෑන් ගෙනිහින් අහිංසක දෙමල මිනිස්සු මැරුවා කියල පෙළපාලි ගියා ඒ අම්මලාගේ දරුවොම. යුද්දෙ කාලෙ කොටි වෙනුවෙන් දඟලපු කට්ටිය වෙනුවෙන් . 😅
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,581
    8,830
    113
    පෙට්‍රල් ඩීසල් කියන දේ අමතක කරලා දාන්න පිංවත්නි. ඉඩ ඇති තැනක බතල මයියොක්කා ⁣ටිකක්වත් හිටව ගනිල්ලා
    ☝️