⭕️Breaking News⭕️ නව කතානායකවරයා නම් කරයි‼️.

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත.

    ඔහු මෙවර මැතිවරණයෙන් මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන් දහස් නවසිය අසූ තුනක් ලබා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පෙරමුණ ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් විය.

    1732005590570.jpeg
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මේ කවුද කියල දන්නවද උඹ ?
    ජෙප්පෙක්.

    ඕක දෙන්න තියෙන්නේ බදුල්ලේ වඩේ චාමරයට. පොරට දෙමළත් පුලුවන් නේද?
    දේශපාලන අත්දැකීම් තියන අය නැද්ද දාන්න?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    කාටද මතක 90 ගණන් වල හිටියා කතානායක කෙනෙක් කේ.බී. රත්නායක කියලා. පොරට සිංහල දෙමළ ඉංග්‍රීසි 3ම වතුර වගේ පුලුවන්
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මූ මම දන්න හැටියට ජනාධිපති වරණයටත් ඉල්ලුවා
    පරණම JVP පොරක් ..
    එහෙමද.එහෙනම් අවුලක් නැතුව ඇති.හැබැයි ඉතින් අවුලක් නැති ජෙප්පෙක් නෑ.
     
    • Like
    Reactions: Kalu Puka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,319
    113
    කාටද මතක 90 ගණන් වල හිටියා කතානායක කෙනෙක් කේ.බී. රත්නායක කියලා. පොරට සිංහල දෙමළ ඉංග්‍රීසි 3ම වතුර වගේ පුලුවන්
    අපි එච්චර නාකි නෑ සියේ. 😔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලන අත්දැකීම් තියන අය නැද්ද දාන්න?


    තොගේ අප්පා ගීත කුමාරසිංහ දිහා බලන් අත මරන කාලෙත් පාර්ලිමේන්තුවෙ හිටිය කෙනෙක් නිහාල් ගලප්පත්ති 🤭😹
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    තොගේ අප්පා ගීත කුමාරසිංහ දිහා බලන් අත මරන කාලෙත් පාර්ලිමේන්තුවෙ හිටිය කෙනෙක් නිහාල් ගලප්පත්ති 🤭😹
    උබලා වගේ නාකි නෙමේනේ ඉතින් ඕකුන් ගැන දැනගන ඉන්න.
     
    • Like
    Reactions: Kalu Puka