⭕️Breaking News⭕️ නව කතානායකවරයා නම් කරයි‼️.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඕක දෙන්න තියෙන්නේ බදුල්ලේ වඩේ චාමරයට. පොරට දෙමළත් පුලුවන් නේද?
    maxresdefault.jpg
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    මොකද හැමතැනම කුනුහරුප කියන්නේ ලෙඩෙක්ද.
    කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න බෑ. කකුල් හිරි වැටුනා. අක්කලාගෙන් අහලත් fail වීසා වදින්නෙත් නෑ. Life එකම fail.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොකද හැමතැනම කුනුහරුප කියන්නේ ලෙඩෙක්ද.
    uba wage watapada pkayanta kunuharapath hoda wedi

    කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න බෑ. කකුල් හිරි වැටුනා. අක්කලාගෙන් අහලත් fail වීසා වදින්නෙත් නෑ. Life එකම fail.
    account eka banned wei kiyala oka dan baye inne
    ------ Post added on Nov 19, 2024 at 3:19 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,834
    113
    කාටද මතක 90 ගණන් වල හිටියා කතානායක කෙනෙක් කේ.බී. රත්නායක කියලා. පොරට සිංහල දෙමළ ඉංග්‍රීසි 3ම වතුර වගේ පුලුවන්
    DS එකෙත් හිටියා නේද?
     
    • Like
    Reactions: G Starlin

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත.

    ඔහු මෙවර මැතිවරණයෙන් මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන් දහස් නවසිය අසූ තුනක් ලබා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පෙරමුණ ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් විය.

    View attachment 241951
    kawuda bn mee ponnaasiya
     
    • Haha
    Reactions: G Starlin