⭕ කොළඹට ජන සුනාමියක්! මුළු රටම එකම හඩින් දෙදරයි!! අනුර Go Home!!! 🤩💪

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    219-2190841_png-live-gif.png





    ceccbcd8-ab23-4c90-a918-217748fa8594.jpg.webp


    බත් පැකට්ම සීයයි
    😴
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    Breaking: රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුකරය ඇරඹෙයි​






    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැන් කැඳවා තිබෙනවා.​

    ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරියේ ය. සැකකාර රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කර නැති බව අප අධිකරණ වාර්තාකරු පවසනවා.
    අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙනී සිටිනවා.
    සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් වී සිටිනවා.


    37d58964-4c0a-4230-ad5d-18d62e1a5239.jpg.webp

    c299811e-0230-4e4d-859f-0acb562accc3.jpg.webp

    1f384a1d-ded0-4683-babb-2015a3220818.jpg.webp
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    දැන් මොකක්ද මේ වෙන්නේ?

    හොරකම් කරලා නැද්ද? එහෙනම් ඒක ඔප්පු කරලා ගෙදර එන්න පුළුවන් නේ ?

    එහෙම නැත්තං හොරා කන එක කමක් නෑලු ද? රැලි තියල හොරා කන එක තව දිරිමත් කරනවද
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    900
    794
    93
    දැන් මොකක්ද මේ වෙන්නේ?

    හොරකම් කරලා නැද්ද? එහෙනම් ඒක ඔප්පු කරලා ගෙදර එන්න පුළුවන් නේ ?

    එහෙම නැත්තං හොරා කන එක කමක් නෑලු ද? රැලි තියල හොරා කන එක තව දිරිමත් කරනවද
    වෙන අයට හොරා කන්න තහනම් ඒත් සීයට පුළුවන්ලු...
    ඒවා එච්චර ගනං ගන්න ඕන දීවල් නෙවෙයිලු..
    වැටිල තිබ්බ වෙලාවෙ නග්ගලා ගත්තෙ එයාලු
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඔහොම ඉදපන් අපි මේ කොටුවට දැන් ආවා විතරයි. දැන් පොටෝ එකක් අරන් පෙන්නපන් පුලුවන්නම් ජෙප්පා. එකම හිස් ගොඩක්. එහා පැත්තේ කෝවිලෙත් මොකක්ද තියනවා උත්සවයක්.