〰️➰ සිංහලෙන් ඉලක්කම් දැකල තියනවද? ➰〰️

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    පනස් හය ට්‍රිලියන, හත්සිය අසූ නව ට්‍රිලියන, දෙසිය හතළිස් හතර මිලියන, අටලක්ෂ අනූදහස්, හත්සිය හතළිස් පහ

    nah
    Trillion , billion million kiyanne sinhalada ban? Sinhalen kiyapan okkoma tika

    පනස් හය ට්‍රිලියන හත්සිය අසූ නව බිලියන දෙසිය හතළිස් හතර මිලියන අටසිය අනූ දහස් හත්සිය හතළිස් පහ

    https://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/15170/mod_resource/content/2/chapter 2.pdf
    Trillion, billion million kiyanne sinhalada?
    ------ Post added on Apr 7, 2023 at 4:33 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සුපිරි ත්‍රෙඩ් එකක් මචන්... සිංහල ඉලක්කන් ලස්සන උනාට ලියන්න අමාරුයි වගේ. දැන් අපි ලියන අංක හරිම ලේසියි. අරාබි අංකත් හරි ලේසියි ලියන්න.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Trillion , billion million kiyanne sinhalada ban? Sinhalen kiyapan okkoma tika

    Trillion, billion million kiyanne sinhalada?
    ------ Post added on Apr 7, 2023 at 4:33 PM

    56,789,244,890,745 = 5,67,89,24,48,90,745

    පස් නහුත හැට හත් කෝටිප්‍රකෝටි අසූ නව ප්‍රකෝටි විසි හතර කෝටි හතලිස් අට ලක්ෂ අනූ දහස් හත්සිය හතලිස් පහ.

    Ref: සද්ධර්මරතනාකරය-පරි‍ච්ඡෙද 9-10
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    56,789,244,890,745 = 5,67,89,24,48,90,745

    පස් නහුත හැට හත් කෝටිප්‍රකෝටි අසූ නව ප්‍රකෝටි විසි හතර කෝටි හතලිස් අට ලක්ෂ අනූ දහස් හත්සිය හතලිස් පහ.

    Ref: සද්ධර්මරතනාකරය-පරි‍ච්ඡෙද 9-10
    Dan kohomda oka job ekaka presentation ekak wage karanakota kiwoth, kelinma pissan kotuwe
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    දැනුත් ඕකෙන් ලියන්න ගියානම් අප්පට සැම්මිනෙනවා :shocked:
    Bangali nm thwama ohoma ekk use karanawa
    3k941xAf5Bv5Mu93nFGaXgkaZqvMlkPFH3dc2jJi.jpeg
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Dan kohomda oka job ekaka presentation ekak wage karanakota kiwoth, kelinma pissan kotuwe

    වර්ථමානයේ භාවිතයේ තියෙන්නේ "කෝටි" දක්වා විතරයි. ප්‍රකෝටි කියන වචනයත් සංඛ්‍යා ලියන්න භාවිතා වෙන්නේ නෑ විශාල සංඛ්‍යාවක් කියන අදහස එන්න "කෝටි ප්‍රකෝටි ගණන්" කියලා කියනවා විතරයි.