balanna apiwa niwan yawanna hamuduruwarunta tiyena asawa.
sk_ralahami Well-known member Mar 28, 2018 3,312 5,416 113 colombo Jun 30, 2021 #1 balanna apiwa niwan yawanna hamuduruwarunta tiyena asawa. Reactions: adowhybn, buddikagayan, Identity and 2 others
pathaleiretta Well-known member Aug 18, 2015 9,271 21,154 113 Jul 1, 2021 #2 මේක අර තිත්තගල්ලෙ හාමුදුරුවන් ගේ පංසලේ කේස් එකක්. එක එක අය ඉතින් එක එක විදියට නොමග යනවනේ. කරන්න දෙයක් නෑ ඉතින් මෙච්චර නිර්මල දහම තිබිලත් කරුමෙක මහත, යන්නෙම අයාලේ. මොනා කරන්නද. Reactions: War Fighter
මේක අර තිත්තගල්ලෙ හාමුදුරුවන් ගේ පංසලේ කේස් එකක්. එක එක අය ඉතින් එක එක විදියට නොමග යනවනේ. කරන්න දෙයක් නෑ ඉතින් මෙච්චර නිර්මල දහම තිබිලත් කරුමෙක මහත, යන්නෙම අයාලේ. මොනා කරන්නද.
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Jul 1, 2021 #3 ඔය වගේ නිව්ස් ලියන කෙනා අනුව වෙනස් වෙනවා. කවුද දන්නෙ මහත්තයා ගැන අවුලක් හින්දා භාවනා කරන්න ආපු නෝනව බලෙන් ඇදන් යන්න හදනකොට හාමුදුරුවො කට්ටිය එකතු වෙලා බෙරගත්තද කියල. Reactions: pathaleiretta
ඔය වගේ නිව්ස් ලියන කෙනා අනුව වෙනස් වෙනවා. කවුද දන්නෙ මහත්තයා ගැන අවුලක් හින්දා භාවනා කරන්න ආපු නෝනව බලෙන් ඇදන් යන්න හදනකොට හාමුදුරුවො කට්ටිය එකතු වෙලා බෙරගත්තද කියල.
pathaleiretta Well-known member Aug 18, 2015 9,271 21,154 113 Jul 1, 2021 #4 lodbrok said: ඔය වගේ නිව්ස් ලියන කෙනා අනුව වෙනස් වෙනවා. කවුද දන්නෙ මහත්තයා ගැන අවුලක් හින්දා භාවනා කරන්න ආපු නෝනව බලෙන් ඇදන් යන්න හදනකොට හාමුදුරුවො කට්ටිය එකතු වෙලා බෙරගත්තද කියල. Click to expand... මොකක් හරි එකට සමසම්පුර්ණ එක කිව්වා. මහත්තයයි නෝනයි දෙන්නම එකට ඇවිත් තියෙන්නෙ මහන වෙන්න කියල. මුලින් ටික දවසක් භාවනා කරනව කියල පටන් ගෙන. ඊට පස්සෙ ටික දවසකින් මහත්තයා කියල යං කියල වයිෆ් කැමති වෙලා නෑ. මහත්තයා තනියම ගිහින් උගේ මල්ලිද කොහේ එක්ක ඇවිත්. වයිෆ් එක්කන් යන්න හදද්දි තමයි සීන් එක පත්තු වෙලා තියෙන්නෙ.
lodbrok said: ඔය වගේ නිව්ස් ලියන කෙනා අනුව වෙනස් වෙනවා. කවුද දන්නෙ මහත්තයා ගැන අවුලක් හින්දා භාවනා කරන්න ආපු නෝනව බලෙන් ඇදන් යන්න හදනකොට හාමුදුරුවො කට්ටිය එකතු වෙලා බෙරගත්තද කියල. Click to expand... මොකක් හරි එකට සමසම්පුර්ණ එක කිව්වා. මහත්තයයි නෝනයි දෙන්නම එකට ඇවිත් තියෙන්නෙ මහන වෙන්න කියල. මුලින් ටික දවසක් භාවනා කරනව කියල පටන් ගෙන. ඊට පස්සෙ ටික දවසකින් මහත්තයා කියල යං කියල වයිෆ් කැමති වෙලා නෑ. මහත්තයා තනියම ගිහින් උගේ මල්ලිද කොහේ එක්ක ඇවිත්. වයිෆ් එක්කන් යන්න හදද්දි තමයි සීන් එක පත්තු වෙලා තියෙන්නෙ.
sk_ralahami Well-known member Mar 28, 2018 3,312 5,416 113 colombo Jul 1, 2021 #5 Don't disturb my inner peace
Hyaenidae Well-known member Apr 8, 2015 52,941 2 54,632 113 Jul 1, 2021 #6 sk_ralahami said: Don't disturb my inner peace View attachment 133336 Click to expand... Years of meditation < Millenniums of evolutionary psychology Reactions: windows_ubuntu
sk_ralahami said: Don't disturb my inner peace View attachment 133336 Click to expand... Years of meditation < Millenniums of evolutionary psychology
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 1, 2021 #7 Reactions: adowhybn