𝐎𝐩𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧 බවුන් 𝐰𝐢𝐭𝐡 හාමුදුරු 𝐰𝐚𝐫

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    balanna apiwa niwan yawanna hamuduruwarunta tiyena asawa.

    199642923_174459717994761_3321712154669473721_n.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    මේක අර තිත්තගල්ලෙ හාමුදුරුවන් ගේ පංසලේ කේස් එකක්. එක එක අය ඉතින් එක එක විදියට නොමග යනවනේ. 😐😐😐 කරන්න දෙයක් නෑ ඉතින් මෙච්චර නිර්මල දහම තිබිලත් කරුමෙක මහත, යන්නෙම අයාලේ. මොනා කරන්නද. 😐😐😐
     
    • Like
    Reactions: War Fighter

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය වගේ නිව්ස් ලියන කෙනා අනුව වෙනස් වෙනවා. කවුද දන්නෙ මහත්තයා ගැන අවුලක් හින්දා භාවනා කරන්න ආපු නෝනව බලෙන් ඇදන් යන්න හදනකොට හාමුදුරුවො කට්ටිය එකතු වෙලා බෙරගත්තද කියල.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    ඔය වගේ නිව්ස් ලියන කෙනා අනුව වෙනස් වෙනවා. කවුද දන්නෙ මහත්තයා ගැන අවුලක් හින්දා භාවනා කරන්න ආපු නෝනව බලෙන් ඇදන් යන්න හදනකොට හාමුදුරුවො කට්ටිය එකතු වෙලා බෙරගත්තද කියල.
    මොකක් හරි එකට සමසම්පුර්ණ එක කිව්වා. මහත්තයයි නෝනයි දෙන්නම එකට ඇවිත් තියෙන්නෙ මහන වෙන්න කියල. මුලින් ටික දවසක් භාවනා කරනව කියල පටන් ගෙන. ඊට පස්සෙ ටික දවසකින් මහත්තයා කියල යං කියල වයිෆ් කැමති වෙලා නෑ. මහත්තයා තනියම ගිහින් උගේ මල්ලිද කොහේ එක්ක ඇවිත්. වයිෆ් එක්කන් යන්න හදද්දි තමයි සීන් එක පත්තු වෙලා තියෙන්නෙ. 😐😐😐