𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ලොම්බාට මොකක්හරි මානසික අව්ලක් තියෙනවා නේද? ඒ කාලේ නං හිතුවේ අලුත් නිසා කියල. තාමත් නිකන් අවරුදු 10 විතර එකෙක්ගේ mentality එක තියෙන්නේ.
    1000135902.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    :lol: විකට් නං කමක් නැ . කැච් එකක් බෑවොත් දන ගහන් බලන් ඉන්නවා ගහන උන්ට දුවල එපාවෙනකන්ම. පස්සේ deep යන ඒවාට පිච් එක මැද දුවනවා අල්ලලා නතර කරන්න පුළුවන් වගේ. අර සුරියවන්ෂි එහෙම බලපන්කො කොච්චර professional ද කියල අවරුදු 14ට.
     
    • Haha
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    halambage hondai ada.pavanla dana wele muwa team ekta dala experience dunna nan iwarai hadala ganna
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    කොහෙන් බැලුවත් අපි හෙන පව්කාර ජාතියක්

    මෙහෙන් ගිනි, එහෙන් හරක් ටිකක් සිලොන් ටිම් ගහනවා
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,114
    1,606
    113
    ලංකාවට වහින්නේ! අන්න අරුන්ව හෝදගන යන්නේ!
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    දසුනගෙ ගුණ වයන යූ ටයුබි කාරයො ටිකමොනව කරනවද දන් නෑ