ලොම්බාට මොකක්හරි මානසික අව්ලක් තියෙනවා නේද? ඒ කාලේ නං හිතුවේ අලුත් නිසා කියල. තාමත් නිකන් අවරුදු 10 විතර එකෙක්ගේ mentality එක තියෙන්නේ.
ලොම්බාට මොකක්හරි මානසික අව්ලක් තියෙනවා නේද? ඒ කාලේ නං හිතුවේ අලුත් නිසා කියල. තාමත් නිකන් අවරුදු 10 විතර එකෙක්ගේ mentality එක තියෙන්නේ.
විකට් නං කමක් නැ . කැච් එකක් බෑවොත් දන ගහන් බලන් ඉන්නවා ගහන උන්ට දුවල එපාවෙනකන්ම. පස්සේ deep යන ඒවාට පිච් එක මැද දුවනවා අල්ලලා නතර කරන්න පුළුවන් වගේ. අර සුරියවන්ෂි එහෙම බලපන්කො කොච්චර professional ද කියල අවරුදු 14ට.Ow. Pattama series eka eka. Movie ekk wageFreddie, KP, and Simon Jones thama 2005 series eka England side ekata harewwe.