ඊට කලින් ඔච්චර ලකුණු දුන්න එක අවුල් මුල් ඕවර් 30 එච්චර හොදට කරලාaparade.madde un pissu keliy nattan easy ghnda thibba
ඊට කලින් ඔච්චර ලකුණු දුන්න එක අවුල් මුල් ඕවර් 30 එච්චර හොදට කරලාaparade.madde un pissu keliy nattan easy ghnda thibba
අනෙ හුත්තො. පරාදනම් පරාදයි. නිදාගනින් දැන් වඩපඩ නොකියාඊට කලින් ඔච්චර ලකුණු දුන්න එක අවුල් මුල් ඕවර් 30 එච්චර හොදට කරලා
අනෙ හුත්තො. පරාදනම් පරාදයි. නිදාගනින් දැන් වඩපඩ නොකියා
උබ තරම් ක්‍රිකට් දන්න එකෙක් මේකේ නෑ![]()
ඔච්චරයි දන්නෙ.
චීනෙට ත් පරාද වෙලා වැටිච්ච ක්‍රිකට් එක රැයින් ගොඩ දාන්න බෑ යකෝ . .ඔච්චරයි දන්නෙ.
උබ තරම් ක්‍රිකට් දන්නෙ එකෙක් මේකේ නෑ
ක්‍රිකට් වසන්තය ගියා . .................. වස්තිය ආව !!!![]()
ගහපු හිට්පුක් වලට අනුව උබ තරම් ක්‍රිකට් දන්න එකෙක් මේකේ නෑ.චීනෙට ත් පරාද වෙලා වැටිච්ච ක්‍රිකට් එක රැයින් ගොඩ දාන්න බෑ යකෝ . .
බලපං අද තව පොඩ්ඩෙන් record එකක් තියල chase කරනවා . .
ඊලග මැච් දෙක දිනනවා !!![]()
![]()
අයිත හෙට හෙට !!ගහපු හිට්පුක් වලට අනුව උබ තරම් ක්‍රිකට් දන්න එකෙක් මේකේ නෑ.
කුසල් ගැන හැල්ලක් ලියපන්කෝ බන්
ක්‍රිකට් වසන්තය ගියා . .................. වස්තිය ආව !!!
ක්‍රිකට් වසන්තය ගියා . .................. වස්තිය ආව !!!අයිත හෙට හෙට !!
හෙට තමයි දිනන දවස .
පිට පිට 0 3ක් ගහලත් අන්තිම අවුරුදු 5දී මෙන්ඩිස් ට වඩා පැතුම් , අස්ලංක limited overs වල 0 ගහලා තියනව යකෝකුසල් ගැන හැල්ලක් ලියපන්කෝ බන්

පිට පිට 0 3ක් ගහලත් අන්තිම අවුරුදු 5දී මෙන්ඩිස් ට වඩා පැතුම් , අස්ලංක limited overs වල 0 ගහලා තියනව යකෝ![]()
චරිත් 12
පැතුමා 11
මෙන්ඩිස් 10
Kama set unaකෑමක් සෙට් වෙයි වගේ නේඅපේ උන් හෙන කාලෙකින් නේ match එකක් ගහන්නේ
නුල දාපු මුසලයා නිසා මේ හැමදේම.
ක්‍රිකට් වසන්තය ගියා . .................. වස්තිය ආව !!!![]()
aluth un dammoth maru kalin para wageපාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩකයන් 16ක් යළි ශ්‍රී ලංකාවට?
මේ වනවිට පාකිස්තානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය අර්බුදයකට ලක් කරමින් පාකිස්තානය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
ඒ පාකිස්තානයේ මේ වනවිට ඇතිව තිබෙන ආරක්ෂාව පිලිබඳ ගැටලුව හේතුවෙන් බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තුන්කොන් 20-20 තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාකිස්තානයට ලඟාවුණා.
ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය ඊයේ රාවල්පින්ඩිහි දි පැවති අතර ඊයේ දිනයේ තරගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර ඉස්ලාමාබාද් නුවර බෝම්බ පිපිරීමක් සිදුවුණා.
ඉන් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බෝම්බ පිපිරීම සිදුව ඇත්තේ ඊයේ තරගය පැවති රාවල්පින්ඩි නුවරට කිලෝමීටර 17ක දුරින්.
එම සිදුවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පාකිස්තාන තරගාවලියේ ඉදිරි තරගවලට සහභාගී වීමට අකමැත්ත පලකර ඇතැයි වාර්තා වනවා.
ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ පාකිස්තානයේ ආරක්ෂාව පිලිබඳ මේවනවිට ඇතිව තිබෙන ගැටළුවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් වූ පුහුණු සැසියටද අද දිනයේ සහභාගී වී නැහැ.
ඒ අනුව හෙට පැවැත්වෙන තරගය අත්හිටුවීමට නියමිත බවද වාර්තා වනවා.
මෙම ගැටළුකාරී වාතාවරණයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16දෙනා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නිසා ඒ වෙනුවට නව කණ්ඩායමක් පාකිස්තානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
එලෙස නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ඒ අනුව එම ක්‍රීඩකයින්ට වසර 2කට වැඩි ක්‍රිකට් තහනමක් පැනවීමට අවධනය යොමුව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වන්නේ.
- adaderana fb page
16k enawa kiyanne squad ekama wage enawa ne. A team eke ewun Asia cup gahanna ghn inne.aluth un dammoth maru kalin para wage
Indala indala match ekak blnda gtte.ekatath kelinwa taleiban wal parayo16k enawa kiyanne squad ekama wage enawa ne. A team eke ewun Asia cup gahanna ghn inne.
